කැබිතිගොල්ලෑ ව :)

hasoon

Member
Dec 28, 2007
445
62
0
in colombo
කැබිතිගොල්ලෑ ව :)

A / L ඉවර වෙලා මම පොඩ්ඩක් අනුරාධපුරය,කිලිනොච්චිය,කබිතිගොල්ලව පැත්තේ රවුමක් ගැහුවා...ඒ trip එකෙන් මගේ හිතට අල්ලලා ගියපු පැත්තක් තම මේ .මේ පැත්තේ ඉස්සර කොටි ඉඳල තියෙනවලු.රැට මිදුලෙන් උන් දුවන සද්දෙත් ඇහෙනවලු.හැබැයි කොටින්ගෙන් එච්චර කරදරයක් වෙලා නෑ.ඊට වැඩ කරදරයක් දැන් අලින්ගෙන් වෙනවලු.එදා රෑ අපි ඉන්නකොට අලි දෙන්නෙක් අපි හිටපු ගෙදර ළඟටම අවා .මොකද හිටපු ගෙදර වී ගොඩ ගහල තියනවා.වැඩිය නෑ 500 ක් 600ක් විතර.කොහෙද අලියාගේ photo එකක්වත් ගහන්න එලියට යන්න දුන්නේ නැනේ.
මොනා නැතත් පට්ට පැත්ත.අපි අලි ඉන්න කන්දකටත් නැග්ග.gun එකක් තිබ්බ .හැබැයි එක bullet එකයි.එකත් ගමේ එකෙක් re fill කරපු එකක්..හි හි ...:)

මෙතන වැවේ ගැඹුරු තැනක්..හැබැයි ඒ දවස් වල පායන හින්ද වැව හිඳිලා
triptoapura117.jpg

කොහොමද ලස්සන
triptoapura112.jpg

අලියාගේ බෙට්ටක්..:P
triptoapura131.jpg

අලියාගේ කකුලයි මගේ කකුලයි
triptoapura157.jpg

මාමා කෙනෙක් මාළු බානවා
triptoapura115.jpg

පොඩ්ඩක් ගිමන් හැරියා
triptoapura139.jpg

මී හරක් පස්සෙත් පැන්නුවා
triptoapura217.jpg

මෙන්න සුනාමි ගහනවා
triptoapura183.jpg

දැන් බුතයා ගහනවා
triptoapura226.jpg

මෙන්න වි
triptoapura110.jpg

සරදියෙල් වත් හම්බ උනා ...
triptoapura313.jpg


පොඩි ඇලට් එකක් දානවා
triptoapura334.jpg

තව photos නම් සැහෙන්න තියෙනවා.ඔය එක photo එකක් 2 or 3 mb විතර..ඉතින් upload කරන්න ගියාම එපා වෙනවා.:)
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    triptoapura115.jpg


    ඈ බොල වතුරෙ ඉඳන් ගොඩට බීලී පිති දාන් මාලු අල්ලන කෙනෙක් දැක්කමයි....:P
     
    • Like
    Reactions: delmar

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    නියමයි මචන්....පුදුම වින්දනයක් තියෙනවා....ඔය පැතිවල ...අපිට මෙහෙ කොහේ බැලුවත් වාහන යකඩ ගොඩවල් බිල්ඩින්.....:lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    rep++