කැබිතිගොල්ලෑ ව 
A / L ඉවර වෙලා මම පොඩ්ඩක් අනුරාධපුරය,කිලිනොච්චිය,කබිතිගොල්ලව පැත්තේ රවුමක් ගැහුවා...ඒ trip එකෙන් මගේ හිතට අල්ලලා ගියපු පැත්තක් තම මේ .මේ පැත්තේ ඉස්සර කොටි ඉඳල තියෙනවලු.රැට මිදුලෙන් උන් දුවන සද්දෙත් ඇහෙනවලු.හැබැයි කොටින්ගෙන් එච්චර කරදරයක් වෙලා නෑ.ඊට වැඩ කරදරයක් දැන් අලින්ගෙන් වෙනවලු.එදා රෑ අපි ඉන්නකොට අලි දෙන්නෙක් අපි හිටපු ගෙදර ළඟටම අවා .මොකද හිටපු ගෙදර වී ගොඩ ගහල තියනවා.වැඩිය නෑ 500 ක් 600ක් විතර.කොහෙද අලියාගේ photo එකක්වත් ගහන්න එලියට යන්න දුන්නේ නැනේ.
මොනා නැතත් පට්ට පැත්ත.අපි අලි ඉන්න කන්දකටත් නැග්ග.gun එකක් තිබ්බ .හැබැයි එක bullet එකයි.එකත් ගමේ එකෙක් re fill කරපු එකක්..හි හි ...
මෙතන වැවේ ගැඹුරු තැනක්..හැබැයි ඒ දවස් වල පායන හින්ද වැව හිඳිලා
කොහොමද ලස්සන
අලියාගේ බෙට්ටක්..
අලියාගේ කකුලයි මගේ කකුලයි
මාමා කෙනෙක් මාළු බානවා
පොඩ්ඩක් ගිමන් හැරියා
මී හරක් පස්සෙත් පැන්නුවා
මෙන්න සුනාමි ගහනවා
දැන් බුතයා ගහනවා
මෙන්න වි
සරදියෙල් වත් හම්බ උනා ...
පොඩි ඇලට් එකක් දානවා
තව photos නම් සැහෙන්න තියෙනවා.ඔය එක photo එකක් 2 or 3 mb විතර..ඉතින් upload කරන්න ගියාම එපා වෙනවා.