කැමතිම_රාජපක්ෂ_කවුද?

කැමතිම රාජපක්ෂ ක

  • මහින්ද

    Votes: 26 9.4%
  • ශිරන්ති

    Votes: 11 4.0%
  • චමල්

    Votes: 4 1.4%
  • ගෝඨාභය

    Votes: 71 25.6%
  • බැසිල්

    Votes: 2 0.7%
  • නාමල්

    Votes: 3 1.1%
  • යෝෂිත

    Votes: 0 0.0%
  • රෝහිත

    Votes: 4 1.4%
  • ශෂින්ද්‍ර

    Votes: 0 0.0%
  • ඔය කාටවත් කැමති නෑ

    Votes: 156 56.3%

  • Total voters
    277
  • Poll closed .

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පැටියා;17371499 said:
    හමුදා සේවයෙන් පැනලා ගියපු අයට විශ්‍රාමික කියන්නෙ නෑනෙ. ඒ අයට ගෙවීමක් කරලා වගේ විශ්‍රාම යන ක්‍රියාපටිපාටියක් තියනව නේද? එහෙම එකකින්ද මෙයා විශ්‍රාම ගිහිං තියෙන්නෙ? මොකද 89 රටින් පැන්නට පස්සෙ මෙයා ආයෙත් ලංකාවට ආවෙ 2005 හරි 2006 හරි :dull:

    ගොටා ට එකාලේ ජිවිත තර්ජන තිබිලා තියනවා,එකයි පැනලා ගිහින් තියෙන්නෙ,මම හිතන්නෙ අස් වෙලාම ගියාද දන්නෙ නැ,එ ගැන නම් මම ලොකුවට කියන්න දන්නෙ නැ,කොහොම හරි ඔය කතාව නම් මම අහලා තියනවා...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ගොටා ට එකාලේ ජිවිත තර්ජන තිබිලා තියනවා,එකයි පැනලා ගිහින් තියෙන්නෙ,මම හිතන්නෙ අස් වෙලාම ගියාද දන්නෙ නැ,එ ගැන නම් මම ලොකුවට කියන්න දන්නෙ නැ,කොහොම හරි ඔය කතාව නම් මම අහලා තියනවා...

    ඕකේ :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :D:D:rofl:

    පැනලා ගිහින් නැහැ බන්. මොකද්ද පරිගණක කොස් එකක් කරන්න ගිහින් තියෙන්නේ නිල වශයෙන්. හැබැයි ග්‍රීන් කාඩ් සින් එකක් තියනවා.

    පැනලා වගේ නිල වශයෙන් ගිහින් තියෙන්නෙ හි
    :D:rofl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හ්ම් යුද්දෙත් ඉවර කරන්න ලොකු උදව්වක් දුන්න මහින්දයට. හ්ම් හැබැයි ඉතින් සුදු චරිතයක් කියන්නනම් අමාරුයි.


    Denzil-in-1968.jpg

    සුදු චරිත හමුදාවේ කිහිප දෙනයි ඉන්නෙ,එ අතරින් එල්.ටි.ටි එකෙත් සමහරු ගරු කරපු චරිතයක් තමා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා.....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :D:D:rofl:

    පැනලා ගිහින් නැහැ බන්. මොකද්ද පරිගණක කොස් එකක් කරන්න ගිහින් තියෙන්නේ නිල වශයෙන්. හැබැයි ග්‍රීන් කාඩ් සින් එකක් තියනවා.

    අවුරුදු 17ක කෝස් එකක්? ගෝඨාභය මහත්තයා අන්තිමට හිටපු කෑම්ප් එක අවට මිනිස්සු (අපෙ සීයා ඇතුලුව) කියන්නෙ නම් පැනපු කතන්දරේ :D
    ඒත් ඒ පැත්තෙ වැඩිය කලබල තිබිලා නෑ ඒ දවස්වල :yes:
     
    Oct 30, 2014
    306
    9
    0
    ඔබේ කැමැත්තක් සොහොයුරා

    Aruni රාජපක්ෂ:P
    :P උඹලට ඉතින් ගවුමක්ම තමයි ඕනේ



    Denzil-in-1968.jpg

    සුදු චරිත හමුදාවේ කිහිප දෙනයි ඉන්නෙ,එ අතරින් එල්.ටි.ටි එකෙත් සමහරු ගරු කරපු චරිතයක් තමා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා.....

    ඇත්ත මචන් ආමි එකේ විතරක් නෙමෙයි වර්තමාන ලංකාවේ ගොඩක් ක්ෂේත්‍රවල සුදු චරිතයක් හොයාගන්න අමාරුයි :yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පැටියා;17371447 said:
    විශ්‍රාමික කියලා ෂුවර්ද? අපෙ සීයා කියපු විදියට නම් මෙයා සේවයේ ඉද්දිම 89 කලබල කාලෙ බයේ රටින් පැන්නලු. :dull:


    සියා කියලා තියෙන්නෙ බොරු නෙමෙයි පැටියෝ :D...එත් දැන් විශ්‍රාමිකයි
    ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    පැටියා;17371447 said:
    විශ්‍රාමික කියලා ෂුවර්ද? අපෙ සීයා කියපු විදියට නම් මෙයා සේවයේ ඉද්දිම 89 කලබල කාලෙ බයේ රටින් පැන්නලු. :dull:

    ANIWA OKA THAMA ATHA KATHAWA PORA UDDE PODAK DARUNUWA GIYA KALE HARI KALABALA KALE HARI RATEN PANNA. OKKOMA HITIYE USA WALA. MAHINDA RAJAPAKSHATA JANDEWATH DAMME NA. DANNA BA LANKAWE NA ECHARA KALEKATAMA...
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    විශ්‍රාමික ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය කියන්නේ මොන පිම්පියෙක් ද බන්. යුද්දෙට බයේ ඇමරිකාවට පැනල ගිය සොන්න රාජයෙක්.