පැටියා;17371499 said:හමුදා සේවයෙන් පැනලා ගියපු අයට විශ්රාමික කියන්නෙ නෑනෙ. ඒ අයට ගෙවීමක් කරලා වගේ විශ්රාම යන ක්රියාපටිපාටියක් තියනව නේද? එහෙම එකකින්ද මෙයා විශ්රාම ගිහිං තියෙන්නෙ? මොකද 89 රටින් පැන්නට පස්සෙ මෙයා ආයෙත් ලංකාවට ආවෙ 2005 හරි 2006 හරි![]()
ගොටා ට එකාලේ ජිවිත තර්ජන තිබිලා තියනවා,එකයි පැනලා ගිහින් තියෙන්නෙ,මම හිතන්නෙ අස් වෙලාම ගියාද දන්නෙ නැ,එ ගැන නම් මම ලොකුවට කියන්න දන්නෙ නැ,කොහොම හරි ඔය කතාව නම් මම අහලා තියනවා...

පැනලා ගිහින් නැහැ බන්. මොකද්ද පරිගණක කොස් එකක් කරන්න ගිහින් තියෙන්නේ නිල වශයෙන්. හැබැයි ග්රීන් කාඩ් සින් එකක් තියනවා.

හ්ම් යුද්දෙත් ඉවර කරන්න ලොකු උදව්වක් දුන්න මහින්දයට. හ්ම් හැබැයි ඉතින් සුදු චරිතයක් කියන්නනම් අමාරුයි.
පැනලා ගිහින් නැහැ බන්. මොකද්ද පරිගණක කොස් එකක් කරන්න ගිහින් තියෙන්නේ නිල වශයෙන්. හැබැයි ග්රීන් කාඩ් සින් එකක් තියනවා.

ඔබේ කැමැත්තක් සොහොයුරාno one
![]()
Aruni රාජපක්ෂ![]()
උඹලට ඉතින් ගවුමක්ම තමයි ඕනේ
![]()
සුදු චරිත හමුදාවේ කිහිප දෙනයි ඉන්නෙ,එ අතරින් එල්.ටි.ටි එකෙත් සමහරු ගරු කරපු චරිතයක් තමා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා.....

පැටියා;17371447 said:විශ්රාමික කියලා ෂුවර්ද? අපෙ සීයා කියපු විදියට නම් මෙයා සේවයේ ඉද්දිම 89 කලබල කාලෙ බයේ රටින් පැන්නලු.![]()
සියා කියලා තියෙන්නෙ බොරු නෙමෙයි පැටියෝ...එත් දැන් විශ්රාමිකයි..

ඇත්ත මචන් ආමි එකේ විතරක් නෙමෙයි වර්තමාන ලංකාවේ ගොඩක් ක්ෂේත්රවල සුදු චරිතයක් හොයාගන්න අමාරුයි![]()

ඩොක්ටර් විජේදාස රාජපක්ෂ![]()
විජේදාස රාජපක්ෂ

පැටියා;17371447 said:විශ්රාමික කියලා ෂුවර්ද? අපෙ සීයා කියපු විදියට නම් මෙයා සේවයේ ඉද්දිම 89 කලබල කාලෙ බයේ රටින් පැන්නලු.![]()
විශ්රාමික ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ