කැමරන් හා ටකරන්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කැමරන් හා ටකරන්

    1.jpg

    කැමරන්ට පිස්සු ඕයි.... මොකටද පැරදුනා දේසපාලනෙන් විශ්‍රාම යන්නේ..... මැරෙනකන් සූප්පුකරන්ඩ, කරේ තියාගෙන යන්ඩ, හොරි කසන්ඩ ජොබ් නැති බයියෝ කොච්චර ඉන්නවද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එංගලන්තෙත් බයියෝ ඉන්නවද :oo:

    නෑනේ.... ඒකනෙ කැමරන් යන්ඩ ගියේ.... මෙහෙනෙ බයියෝ ඉන්නේ... ඒකනෙ ටකරං යන්නේ නැත්තේ...........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑනේ.... ඒකනෙ කැමරන් යන්ඩ ගියේ.... මෙහෙනෙ බයියෝ ඉන්නේ... ඒකනෙ ටකරං යන්නේ නැත්තේ...........

    එක නං ඇත්ත බන් ටකරන් යන්නේ නෑ නෙ එල්ලිලා ඉන්නව තාම. දෙපාරක් පැරදුනාට පස්සේ මොකට තවත් ඉන්නවද මන්ද ?

    ඇයි බන් අර තව ඉන්නව නේද අවුරුදු 22ක් තිස්සෙ පක්ෂෙක නායක කමේ එල්ලිල ඉන්න මනුස්සයෙක් :baffled: ජනාධිපතිවරණ දෙකයි මහමැතිවරණ බර ගානකුයි පැරදිල එත් ගියේ නෑ නෙ. පක්ෂෙම අය උද්ගොශනේ කරා යන්න කියල එත් ගියේ නෑ නෙ. :baffled:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    එතකොට බන් ෆොන්සේකා, ස්බී, අප්ප්ච්චි මලෝ වගේ උන්ව පාර්ලිමේන්තු අරගෙන ඒ මදිවට උන්ට ඇමතිකමුත් දීලා තව වාහන ගන්න පර්මිටුත් දෙන්නේ මොන ආණ්ඩුවෙන්ද දන්නැ, පැරදුන අය බලයට එන්නේ ජන්දෙන් මිසක් හමුදා කුමන්ත්‍රන වලින් නෙමෙයි. උබම හිතපන් කවුද වැරදිකියලා, පාට කන්නාඩි ගලවලා පක්ශවලට කඩේ යන එක නවත්තපන්
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    එක නං ඇත්ත බන් ටකරන් යන්නේ නෑ නෙ එල්ලිලා ඉන්නව තාම. දෙපාරක් පැරදුනාට පස්සේ මොකට තවත් ඉන්නවද මන්ද ?

    ඇයි බන් අර තව ඉන්නව නේද අවුරුදු 22ක් තිස්සෙ පක්ෂෙක නායක කමේ එල්ලිල ඉන්න මනුස්සයෙක් :baffled: ජනාධිපතිවරණ දෙකයි මහමැතිවරණ බර ගානකුයි පැරදිල එත් ගියේ නෑ නෙ. පක්ෂෙම අය උද්ගොශනේ කරා යන්න කියල එත් ගියේ නෑ නෙ. :baffled:
    :rofl::rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ශ්‍රී බෝයිගේ කාටූනය ඉතා අනගිය.......තාත්විකය..... ගැඹුරු සත්‍යයක් ඉන් පෙන්වයි............. මහින්ද මාමා පුක පෙන්වන ආකාරය ලයාන්විතයි..... එයා හැමදෑම කලේ හැමෝටම පුක පෙන්නපු එක තමයි......

    රනිල් තොන්ඩු දාන්ඩ දක්ශයා...එයත් ඉතා කදිමට පෙන්වනවා...... රනිල්ගේ තොන්ඩු ටික ටික තදවෙනකොට, මහින්දට සරම උස්සලා පුක පෙන්නන්ඩ දෙයක් නැතිවෙනවා.... ඒවෙනකොට එයාගේ සරම හැලිලා.....පුක එලියේ.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇයි බං ඉතිං රනිල් 28 පාරක් පැරදිලා ලොන්ත බල්ලා වගේ බූරුවෙක්ගෙ පිට නැගිලා ගිහින් ගඟෙන් එගොඩ වුණේ. :rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි බං ඉතිං රනිල් 28 පාරක් පැරදිලා ලොන්ත බල්ලා වගේ බූරුවෙක්ගෙ පිට නැගිලා ගිහින් ගඟෙන් එගොඩ වුණේ. :rofl:

    ඌ දෙපාරක්ම ගොඩනෙ බන්, ඉතින් කැමරන් ටකරං වාදය රනිල්ට අදාල නෑනේ... :rolleyes: :rolleyes: :rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ශ්‍රී බෝයිගේ කාටූනය ඉතා අනගිය.......තාත්විකය..... ගැඹුරු සත්‍යයක් ඉන් පෙන්වයි............. මහින්ද මාමා පුක පෙන්වන ආකාරය ලයාන්විතයි..... එයා හැමදෑම කලේ හැමෝටම පුක පෙන්නපු එක තමයි......

    රනිල් තොන්ඩු දාන්ඩ දක්ශයා...එයත් ඉතා කදිමට පෙන්වනවා...... රනිල්ගේ තොන්ඩු ටික ටික තදවෙනකොට, මහින්දට සරම උස්සලා පුක පෙන්නන්ඩ දෙයක් නැතිවෙනවා.... ඒවෙනකොට එයාගේ සරම හැලිලා.....පුක එලියේ.

    සැ.යු -මෙහි එන චරිත මන:කල්පිතය