කැමරාවේ චිප් එක

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැමරාවේ චිප් එක

    කැමරාවේ චිප් එක ලැප් එකට ගැහුවම ෆෝමැට් කරන්න අහනවා..

    ඩේටා ටික ඕනේ. ෆෝමැට් කරල රිකව කරගන්න බැරි උනොත් අනාථයි.
    මට මතකයි මෙ ගැන ත්‍රෙඩ් වැටුනා. වෛරස් එකක් කරපු දෙයක් වෙන්නැති නේ?

    මතකද සොලූෂන් එක???
    :confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    virus new file system eke awlak unama thama ehema wenne.. cam eka USB walin connect karaganna berida? Chip eka cam eke di weda nam USB haraha copy karaganna puluwan ne?

    Or phone ekata dala?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    චීප් වලින් රිකවර් කරන්න අමාරුයි බන්. රිකවර් උනාට ඕපන් කරන්නත් බැහැ ගොඩක් වෙලාවට. :no:
     
    Mar 14, 2015
    184
    32
    0
    MiniTool Power Data Recovery 6.8 onna oya softwear eka dala ubata puluwan memory eka recover karaganna. format nam karanna epa. lost hari damage partition eka select karala recover karaganing.

    MiniTool-Power-Data-Recovery-Tool-6.8-Crack-And-Serial-Key-Free-Download1.jpg