කැමරාවේ චිප් එක
කැමරාවේ චිප් එක ලැප් එකට ගැහුවම ෆෝමැට් කරන්න අහනවා..
ඩේටා ටික ඕනේ. ෆෝමැට් කරල රිකව කරගන්න බැරි උනොත් අනාථයි.
මට මතකයි මෙ ගැන ත්‍රෙඩ් වැටුනා. වෛරස් එකක් කරපු දෙයක් වෙන්නැති නේ?
මතකද සොලූෂන් එක???