කැම්පස් අයියලා එන්ඩෝ...

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මගේ යාලුවෙක් ගියා හැබැයි අල. උන්ට physical වත් දීල තිබ්බේ නෑ. කොහොමත් ඒක කවුරුත් කියන විදිහට ගොන් ආතල් දෙන්න කැමති නැති අමුතුම ලයින් තියෙන එකෙක්. හැබැයි අල කියල field එකේ කොන් වෙලා ඉදලත් නෑ, අවුලක් තිබිලත් නෑ. කුප්පි විතරයි මිස් වෙලා තියෙන්නේ. හැබැයි පස්සේ අපරාදේ කියල පසුතැවුනා. මේ අවුරුදු ගානකට කලින්. දැන් නම් තත්වය කොහොමද දන්නේ නෑ.

    අල kiwwe?
     

    Chuti Bro

    Active member
  • Aug 27, 2016
    164
    102
    43
    Wayamba tynwa lassana tradition ekak. Eth Uva godak durata adui mkda lecturesla hamawelawema pitipassen innwalu hama wadakadiima wge(Uva gana nm yaluwek thma qwe) mee dewal walin campus measure krnna nm ba putheee hariya??
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    මගේ යාලුවෙක් ගියා හැබැයි අල. උන්ට physical වත් දීල තිබ්බේ නෑ. කොහොමත් ඒක කවුරුත් කියන විදිහට ගොන් ආතල් දෙන්න කැමති නැති අමුතුම ලයින් තියෙන එකෙක්. හැබැයි අල කියල field එකේ කොන් වෙලා ඉදලත් නෑ, අවුලක් තිබිලත් නෑ. කුප්පි විතරයි මිස් වෙලා තියෙන්නේ. හැබැයි පස්සේ අපරාදේ කියල පසුතැවුනා. මේ අවුරුදු ගානකට කලින්. දැන් නම් තත්වය කොහොමද දන්නේ නෑ.

    රැග් එක ගැන හරි තොරතුරක් campus එකෙන් පිට එකෙක්ට දැනගන්න අමාරුයි. ගොඩක් උන් දන්නව වගේ කෑගහනව මෙලෝ දෙයක් දන්නෙ නැතුව. උන් කියන ඒව දැක්කම හිනා කාල මැරෙනව. අර අන්ධයො සෙට් එකක් අලිය කොයිවගේද කිව්ව වගේ තමයි. :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Unge wada kynne


    ඔය එක එක day වලට එහෙම බන්.. තව උන් ලැස්ති කරන trip එහෙම.. හැබැයි ඉතින් seniorsla විතරයි එහෙම කරන්නෙ බන්.. තමන්ගෙ batch එකේ අය අවුලක් නැ බන්..
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Labbe upa sanskruthiya, monawada bn oke wenne, heluwen natana ekai, toilet wala natana ekai, thanakola kana ekai... card dana ekai, ( card danne mokatada yako ubalage ammala appala lassana namak deela thiyenne) thopilata therenne na pako,thopila thopilawama nondi karaganne oya redde upa sanskruthiya kiyala. JVP ekatai peratugami ekata kade yawannai sinnonnta baya karala thiyagannai ne oya upa sanskruthiya thiyagena inne, moda haththa, balapan mamath campus pera antirag. kawruth apiwa haluweth na. api piket walata giyeth na, eth api fun ganna puluwan hama deyakma karanwa. thopila oya rag kara kiyala ekamuthu bawa hadenne na bn, ubalata thaniyen wadak karaganna ba, akata thiyena bayata thama ubala rag wenne. thopila karana gu haththawe wada hinda apitath lajjai gov campus kiyala kiyanna. nodakin bijja kollo haththa :yes::yes::yes:
     
    Last edited:
    ගයියා;17126534 said:
    *
    *
    *
    *
    පොඩි ප්‍රශ්නයක්...අපි අහල තියන විදියට ලංකාවේ කැම්පස් ඇතුලෙ උප සංස්කෘතියක් තියනවනෙ..ඔය ලගකදි පටන්ගෙන තියන වයබ,ඌව වෙල්ලස්ස කැම්පස් වලත් මේ උප සංස්කෘතිය කියන එක තියනවද...පොඩ්ඩක් කියලා දෙන්නලකො අපිට....:yes:

    උප සංස්කෘතිය :lol::rofl: