කැම්පස් බෝඩිමක්
කොලඹ කැම්පස් එක කිට්ටුව බෝඩිමක් නැද්ද හොයාගන්න මචන්ලා.
1. මාසෙට කීයද?
2. කී දෙනෙක් දාගන්න පුලුවන්ද?
3. බස් මොනවද කැම්පස් එකට යන්න පුලුවං? (බෝඩිමේ ඉඳල?)
මේවයිං දන්න විස්තර එක්ක පෝන් නොම්මරයකුත් එක්ක කියපල්ලකො දන්න එවුන්..... ලොකු උදව්වක්. ජනවාරි මැද වගේ පටංගන්නව.