මම කැම්පස් එකේ SE ඩිග්රි එකක් කරනේ. අතේ ලොකු ගාණකුත් නැ මන් ගාව දැන් මට වැඩ ටික කරගත් හෙද ලැප් එකක් ගන්න ඔනේ. අතේ තියෙන්නෙ 130 k වගේ සිගර් වගේ එතනින් ගෙවන්න ගන්න එක හොදයිද එයාලගේ රේට් එහෙම වැඩිද ගෙවන්න ගත්තොත් , MSI Modern 14 B11SBU Laptop i5 11th Gen 8GB RAM 512GB SSD MX450 Carbon Grey ඔක තියෙනවා සිගර් එකේ 270 k වෙනවා ඔය ගානට ඔක වටිනවාද , සිගර් එකේ ඔවා ඉවරයිලු අලුතින් ස්ටොක් එකක් එද්දි ඔවායේ ගණන් වැඩි වෙයිද, නැත්නම් අඩුවෙයිද බැලැක් ෆරායිඩේ එකක් එනවා එතකොට අඩුවෙයිද මම මොකද කරන්නෙ හිතාගන්න බැරුව මම ඉන්නේ මේ . MSI එකට අමතරව ගන්නවානම් හෙද Lap මෙනවාද? නැත්නම් මට සල්ලි ටිකක් හොයාගන්න විදිහක් තියෙනවාද