කැම්පස් යන උන් කව්ද?

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    කැම්පස් යන උන් කව්ද?

    යන්න බලාපොරොත්තු වෙන විශ්ව විද්‍යාලය සහ පාඨමාලාව කියල පලයල්ල මං සුභ පතනවා. :D

    ඔන්න මං පටන් ගත්තා. :rolleyes:

    යන්න බලාපොරොත්තුව කොළඹ කැම්පස් එකට. කරන්න හිතන් ඉන්නෙ කොම්පියුටර් සයන්ස්. :yes:


    මෙතන මෙහෙම ශෙයා කරගත්තහම අපිට හම්බෙන්නත් පුලුවන් වෙයි කැම්පස් එකේදි. :baffled::rolleyes:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    :D:D:D:Dමාත් යන්න බලාපොරොත්තුව කොළඹ කැම්පස් එකට. කරන්න හිතන් ඉන්නෙ කොම්පියුටර් සයන්ස්.