කැම්පස් යන උන් කව්ද?
යන්න බලාපොරොත්තු වෙන විශ්ව විද්‍යාලය සහ පාඨමාලාව කියල පලයල්ල මං සුභ පතනවා. 
ඔන්න මං පටන් ගත්තා.
යන්න බලාපොරොත්තුව කොළඹ කැම්පස් එකට. කරන්න හිතන් ඉන්නෙ කොම්පියුටර් සයන්ස්.
මෙතන මෙහෙම ශෙයා කරගත්තහම අපිට හම්බෙන්නත් පුලුවන් වෙයි කැම්පස් එකේදි.