කැරි වැඩ දැකලා තියෙනවද ?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගහපු එක සම්පූර්ණ වැරදී.
    හැබයි අර මිටර් 50 ඇතුලත ඉදිකිරිම් ගලවන්න තිබ්බ.. එකනේ කාරනේ කරගන්නෙ..
    භාරතයට හරි අපේ යාපාට හරි කලින් ආරංචි වෙලත් නැද්ද බන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,802
    113
    දෙහිවල
    භාරතයට හරි අපේ යාපාට හරි කලින් ආරංචි වෙලත් නැද්ද බන්
    යාපා මචන් සජිත් ජනපති වුන පාර්ටි එකේ හිටියේ.
    බාරත රනිල්ගේ යාලුවනේ
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    හින්සනය කොහොමත් 100% වැරදි.

    ඔතන උද්ගෝශන පටන් ගත්තෙම ගෝට ෆේල්. ගෝටට ගෙදර යන්න කියල. ගෝට ගෙදර ගියාට පස්සෙත් තව දුරටත් ඔතන උද්ගෝශන කරන්නේ ඇයි?

    රටේ ව්‍යවස්තාව හෙවත් රටේ මූලික නීතිය අනුව, ජනාධිපති කෙනෙක්ව තෝරගන්න වෙන්නෙ පාර්ලිමේන්තුවේ 225 න් 1. මතක තියාගන්න ඔතන ඉන්න 225 ටම එක එක චෝදනා තියෙනව.

    රනිල් නැතුව වෙන මිනිහෙක් ජනාධිපති උනත් ඒ මිනිහටත් ගෙදර පලයන් කිය කිය හැමදාම උද්ගෝශන තියෙයි නේද ඔතන. රට මේ විදියට කවදාවත් ස්තාවර කරගන්න වෙන්නෙ නෑ. අරගල කරුවන් මීට වඩා සබුද්ධික විය යුතුයි.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    හින්සනය කොහොමත් වැරදි. ඔතන උද්ගෝශන පටන් ගත්තෙම ගෝට ෆේල්. ගෝටට ගෙදර යන්න කියල. ගෝට ගෙදර ගියාටත් පස්සෙත් තව දුරටත් ඔතන උද්ගෝශන කරන්නේ ඇයි?

    රටේ ව්‍යවස්තාව හෙවත් රටේ මූලික නීතිය අනුව, ජනාධිපති කෙනෙක්ව තෝරගන්න වෙන්නෙ පාර්ලිමේන්තුවේ 225 න් 1. මතක තියාගන්න ඔතන ඉන්න 225 ටම එක එක චෝදනා තියෙනව.

    රනිල් නැතුව වෙන මිනිහෙක් ජනාධිපති උනත් ඒ මිනිහටත් ගෙදර පලයන් කිය කිය හැමදාම උද්ගෝශන තියෙයි නේද ඔතන. රට මේ විදියට කවදාවත් ස්තාවර කරගන්න වෙන්නෙ නෑ.
    රනිල් එපා කියන එකේ වැරැද්දක් නෑ. කිසි ජනවරමකුත් නැති පට්ට ෆේල් තව එකෙක් ගේනවා කියන්නෙ විසදුමක් නෙමෙයි නෙ. 70 ගාණක ඉතිහාසෙම නෙමෙයි නෙ ආපහු ඉල්ලුවෙ. එකාගෙ ම අවතාරයකින් මේක රීප්ලේස් කරලා තේරුමක් නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ගහපු එක සම්පූර්ණ වැරදී.
    හැබයි අර මිටර් 50 ඇතුලත ඉදිකිරිම් ගලවන්න තිබ්බ.. එකනේ කාරනේ කරගන්නෙ..
    It was a protest site given by the former president.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රනිල් එපා කියන එකේ වැරැද්දක් නෑ. කිසි ජනවරමකුත් නැති පට්ට ෆේල් තව එකෙක් ගේනවා කියන්නෙ විසදුමක් නෙමෙයි නෙ. 70 ගාණක ඉතිහාසෙම නෙමෙයි නෙ ආපහු ඉල්ලුවෙ. එකාගෙ ම අවතාරයකින් මේක රීප්ලේස් කරලා තේරුමක් නෑ.

    මොනා කලත්, 225 න් බහුතරය ගන්න පුලුවන් මිනිහව නේද ජනාධිපති කරන්න වෙන්නෙ? එ.ජා.ප. යට ලැබුනු චන්ද ලක්ශ 3 නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය කෙනෙක්ට ජන මතයක් නෑ කියන්න බෑ.

    අනුරව ජනාධිපති කලත් මිනිස්සු චෝදනා කරනව රතු අලි පැටිය, අයර්ලන්තෙ ගෙවල් තියෙනව අනන් මනන් කියල. මම නන් කියන්නෙ අලුතෙන් එන ඕන ජනාධිපති කෙනෙක්ට මාස 3 ක්වත් අඩුම දීල බලන්න ඕන.
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    මොනා කලත්, 225 න් බහුතරය ගන්න පුලුවන් මිනිහව නේද ජනාධිපති කරන්න වෙන්නෙ? එ.ජා.ප. යට ලැබුනු චන්ද ලක්ශ 3 නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය කෙනෙක්ට ජන මතයක් නෑ කියන්න බෑ.

    අනුරව ජනාධිපති කලත් මිනිස්සු චෝදනා කරනව රතු අලි පැටිය, අයර්ලන්තෙ ගෙවල් තියෙනව අනන් මනන් කියල. මම නන් කියන්නෙ අලුතෙන් එන ඕන ජනාධිපති කෙනෙක්ට මාස 3 ක්වත් අඩුම දීල බලන්න ඕන.
    අනුර ජනාධිපති කරන්න කියල කිව්වෙ නෑ. දෙපැත්ත මාරු වෙවී රට කෑව එක නවතින්නයි ඕන.වැඩක් නෑ ඕව ගැන කතා කරලා.මට එපා ම වෙච්ච දෙයක් ලංකාවෙ දේශපාලනය
     
    • Like
    Reactions: dodangodarohan