ඒ වගේ තමයිමේ වීඩියෝ එකත් පල්ලියක් ඇතුලේ. ඔය ගෑණි අයිස් ගහන ගණිකාවක්
ඒ වගේ තමයිමේ වීඩියෝ එකත් පල්ලියක් ඇතුලේ. ඔය ගෑණි අයිස් ගහන ගණිකාවක්
භාරතයට හරි අපේ යාපාට හරි කලින් ආරංචි වෙලත් නැද්ද බන්ගහපු එක සම්පූර්ණ වැරදී.
හැබයි අර මිටර් 50 ඇතුලත ඉදිකිරිම් ගලවන්න තිබ්බ.. එකනේ කාරනේ කරගන්නෙ..
යාපා මචන් සජිත් ජනපති වුන පාර්ටි එකේ හිටියේ.භාරතයට හරි අපේ යාපාට හරි කලින් ආරංචි වෙලත් නැද්ද බන්
ඈ යාපා සජිත්ගේ මිනිහෙක්දයාපා මචන් සජිත් ජනපති වුන පාර්ටි එකේ හිටියේ.
බාරත රනිල්ගේ යාලුවනේ
උබ අදද දන්නේ?ඈ යාපා සජිත්ගේ මිනිහෙක්ද
ඒක තමයි බං ආණ්ඩුවට ඕනෙ. ඔය ඔක්කොම කුමන්ත්රණ..නවත්තන්න ගියපු එක ගහලා හුකව ගත්තා.![]()
රනිල් එපා කියන එකේ වැරැද්දක් නෑ. කිසි ජනවරමකුත් නැති පට්ට ෆේල් තව එකෙක් ගේනවා කියන්නෙ විසදුමක් නෙමෙයි නෙ. 70 ගාණක ඉතිහාසෙම නෙමෙයි නෙ ආපහු ඉල්ලුවෙ. එකාගෙ ම අවතාරයකින් මේක රීප්ලේස් කරලා තේරුමක් නෑ.හින්සනය කොහොමත් වැරදි. ඔතන උද්ගෝශන පටන් ගත්තෙම ගෝට ෆේල්. ගෝටට ගෙදර යන්න කියල. ගෝට ගෙදර ගියාටත් පස්සෙත් තව දුරටත් ඔතන උද්ගෝශන කරන්නේ ඇයි?
රටේ ව්‍යවස්තාව හෙවත් රටේ මූලික නීතිය අනුව, ජනාධිපති කෙනෙක්ව තෝරගන්න වෙන්නෙ පාර්ලිමේන්තුවේ 225 න් 1. මතක තියාගන්න ඔතන ඉන්න 225 ටම එක එක චෝදනා තියෙනව.
රනිල් නැතුව වෙන මිනිහෙක් ජනාධිපති උනත් ඒ මිනිහටත් ගෙදර පලයන් කිය කිය හැමදාම උද්ගෝශන තියෙයි නේද ඔතන. රට මේ විදියට කවදාවත් ස්තාවර කරගන්න වෙන්නෙ නෑ.
It was a protest site given by the former president.ගහපු එක සම්පූර්ණ වැරදී.
හැබයි අර මිටර් 50 ඇතුලත ඉදිකිරිම් ගලවන්න තිබ්බ.. එකනේ කාරනේ කරගන්නෙ..
ඉතින්. ඉවත්වෙන්න කියලා අදිකරණ නියෝගයක් දුන්නම අට්ටාල ටික එහෙමම තිබ්බම හරිද?It was a protest site given by the former president.
රනිල් එපා කියන එකේ වැරැද්දක් නෑ. කිසි ජනවරමකුත් නැති පට්ට ෆේල් තව එකෙක් ගේනවා කියන්නෙ විසදුමක් නෙමෙයි නෙ. 70 ගාණක ඉතිහාසෙම නෙමෙයි නෙ ආපහු ඉල්ලුවෙ. එකාගෙ ම අවතාරයකින් මේක රීප්ලේස් කරලා තේරුමක් නෑ.
Order eka hariyata kiyopan ban methana hithalu daanne nathuwaඉතින්. ඉවත්වෙන්න කියලා අදිකරණ නියෝගයක් දුන්නම අට්ටාල ටික එහෙමම තිබ්බම හරිද?
අනුර ජනාධිපති කරන්න කියල කිව්වෙ නෑ. දෙපැත්ත මාරු වෙවී රට කෑව එක නවතින්නයි ඕන.වැඩක් නෑ ඕව ගැන කතා කරලා.මට එපා ම වෙච්ච දෙයක් ලංකාවෙ දේශපාලනයමොනා කලත්, 225 න් බහුතරය ගන්න පුලුවන් මිනිහව නේද ජනාධිපති කරන්න වෙන්නෙ? එ.ජා.ප. යට ලැබුනු චන්ද ලක්ශ 3 නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය කෙනෙක්ට ජන මතයක් නෑ කියන්න බෑ.
අනුරව ජනාධිපති කලත් මිනිස්සු චෝදනා කරනව රතු අලි පැටිය, අයර්ලන්තෙ ගෙවල් තියෙනව අනන් මනන් කියල. මම නන් කියන්නෙ අලුතෙන් එන ඕන ජනාධිපති කෙනෙක්ට මාස 3 ක්වත් අඩුම දීල බලන්න ඕන.