ඔය දැක්කේ ටිකයි මේ රනිල් විතරක් නෙවේ මහින්දයි නාමලුයි වැඩ කරන්නේ
දැන් මේකට හුරේ දාන්න එන සෙට් එකට ටික කාලයක් වෙන කොට තේරෙයි
ඔය ආරම්බය
බදු වැඩි වෙයි, ආහාර අතවශ්‍ය ද්‍රව්‍ය වල මිල වැඩි වෙයි, කට්ටිය මැරීගෙන වැඩ කරලා බදු ගෙවන එකයි තියෙන්නේ
බේදයක් නැතුව ප්‍රදාන පක්ෂ දෙකේ දේශපාලකයෝ දැන් සෙකියෝ සාමාන්‍ය ජනතාවට තියෙන්නේ වහල්ලු වගේ වැඩ කරන්න
Last edited: