කැලනිය පුදබිම තුල ගැවසෙන සැක කටයුතු චීවරධාරියා
කැලනිය පුදබිමේ, විශේෂයෙන් විහාර මංදිරය තුල (විහාර මංදිරය අදුරුය) සැක කටයුතු , අසාමාන්‍ය හැසිරීමක් සහිත චීවරධාරියකු ගැවසේ.
කුඩා පිරිමි දරුවන්ට කරුණාව පෙන්වන මුවාවෙන්, දරුවන් වඩා ගැනීමට ත්, අසාමාන්‍ය ලෙස දරුවන් සිප වැළඳ ගැනීමත් සිදු කරයි. එසේම දරුවන්ව අනවශ්‍ය ලෙස අත පත ගෑම තට්ටු දැමීම වැනි ක්‍රියා සිදු කරයි.
විහාර භූමියට ගෙන යන ඔබේ දරුවා පරිස්සම් කර ගන්න !