Duwek ammage aadarshe thamai ganne godak welawata. Ehema nowunath passe kalekadi nèdèyanke kathà yaluwange kathaaà ahannath wei godak welàwata...mage ayya kenekta ehema unaaa....kellage amma baduwa....kella hondai....eth machan ayyawa pawlen ain kalaaaaa.....dan lamai 2nk innawa......ammawath akkalawath uth ekka katha karanne naaa....okai thathwe.....depaththama balance nathnam epaaa......
Last edited:
. but me kella sehennama hodai. mata duka tiyenne passe kaaleka mata duk wenna wei da kiyala machan me wage ekak atheriyata 
තාත්ත කරටි කැඩෙන්න ගහන තැන් වල පුත්තු හොදට ඉගෙන ගෙන දොස්තර ඉංජිනේරුවෝ වෙලා කවදාවත් අරක්කු බිදක් කටේ නොගා ලස්සනට ජිවත් වෙන එවුන් දැකල නැත්ද බන් ??
හැබයි ඇත්තටම උනේ මේ සමාජය විසින් ඒ කෙල්ලව ඒ තැනට ඇදල දාපු එක. අන්තිමට වෙලා තියෙන්නෙත් ඒ අම්මට අසරණ කමට කරන්න වුනු දේම දුවටත් කරන්න වුනු එකම තමයි මචං, අනික තමන්ගේ ජිවිතේ තීරණ කවදාවත් වටේ ඉන්න එකේකාගෙන්වත්, අල්ලපු ගෙදර මිනිහගේන්වත් ගැනිගේන්වත් අහල ගන්න එපා බං, 


මුන් බැඳලා කොහොම ඉඳිවිද මන්දා,
ගෑණු ලොවෙත් පිට යන්නේ ඔය වගේ ගොන් අදහස් තියෙන උන්ගේ තමා, නැතුව අම්මලාගේ වරදින් නෙවෙයි.