කැල්ලගෙ ප්‍රශ්නයක්

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    තමන්ගේ ජීවිතේ ගැන ගන්න ඕන තීරණ මේකෙ ඉන්න එකාලගෙන් අහල පලක් තියද බොල.
    උඹ කියපු දේවල් වලින් උඹ කෙල්ලට ආදරේ කියලා පේනවා.

    උඹ නම් මහාම මහා මෝඩයෙක් මචං.මේකෙ ඉන්න උන් උබේ කෙල්ල දැකලත් නෑ දන්නෙත් නෑ.
    මේකෙ ඉන්න උන් කැමති වුනත් අකමැති වුනත් වැඩක් නෑනෙ.උන් නෙමෙයිනෙ ඉන්නේ උඹේ කෙල්ල එක්ක, උඹනේ.
    ඉතින් උඹ උඹට ඕන තීරණේ ගනින්...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මටත් හිටිය පට්ට ඩීසන් කෙල්ලෙක් .කෙල්ල මාරම ලස්සනයි .තාත්ත නැති උනාට පස්සෙ අම්ම වෙන ඩයල් එකක් එක්ක ඉන්නෙ .කෙල්ල ඉන්නෙත් ඒ ගෙදරමයි .කෙල්ල ඩිග්‍රි කරනව ඉගෙනගන්නව පාරෙ යනකොට කොල්ලෙක් දිහා හැරිලවත් බලන්නෙ නෑ .පලවෙනි ලිප්ස් කිස් එක දෙන්නත් මට මාර ගේමක් දෙන්න උනා .ඉතින් මටත් හෙන සැටිස් කෙල්ල ගැන .
    ඉතින් ඔහොම කාලයක් ගියා .එකදවසක් උදේ කිව්ව ඔයා මට ආයෙ කතා කරන්න එපා කියල . මන් හිතුවෙ ජෝක් එකට කියල ගනන්ගත්තෙ නෑ . කතා කරත් අරකම කියනව .ඇයි ඇහුවම මන් බැදල ඉන්නෙ කියනව .:sorry::sorry:
    ටික දවසකින් යාලුවෙක් මාර්ගෙන් හොයල බලනකොට මාත් එක්ක යාලු වෙලා ඉන්නකොටම වෙන එකෙක් බැදල .දැන් ජැපෑන් ඉන්නෙ උන් දෙන්න .කුකෙක්ව බැදල තියෙන්නෙ .
    උබට මම මොකුත් කියන්නෙ නෑ .හැබැයි පුතෝ ගහේ කටු උල් කරන්න ඕන නෑ :nerd:
    :nerd:

    Bada papuwa daala giya kukuloh
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    මට අැයි කියපන් මෙච්ච රම මෙගෙන අහන්නේ?.උබ එකිත් එක්ක විවාහ වෙන්නද හිතාගෙන ඉන්නෙ.:confused: :confused: :confused: :confused:

    දැන් අවුරුදු 2 කටකිට්ටු වෙන්න අවා බන් ලව් එකට.මෙහෙම අව්ලක් තියනවානම් මෙක දැන්ම නවත්තන එක හොදයි මචන්.පස්සෙ නවත්තන්න ගියොත් දුක වැඩි වෙයි. එකයි මට තිරනයක් ගන්න බැරි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තමන්ගේ ජීවිතේ ගැන ගන්න ඕන තීරණ මේකෙ ඉන්න එකාලගෙන් අහල පලක් තියද බොල.
    උඹ කියපු දේවල් වලින් උඹ කෙල්ලට ආදරේ කියලා පේනවා.

    උඹ නම් මහාම මහා මෝඩයෙක් මචං.මේකෙ ඉන්න උන් උබේ කෙල්ල දැකලත් නෑ දන්නෙත් නෑ.
    මේකෙ ඉන්න උන් කැමති වුනත් අකමැති වුනත් වැඩක් නෑනෙ.උන් නෙමෙයිනෙ ඉන්නේ උඹේ කෙල්ල එක්ක, උඹනේ.
    ඉතින් උඹ උඹට ඕන තීරණේ ගනින්...

    එකනම් ඇත්ත බන්..

    කොන්ද කෙලින් තියාගෙන, කෙලින් තිරන ගන්න බැරිනම් කොච්චර හොද කෙල්ලෙක් හම්බුනත් පවුල් ජීවිතෙ අවුල් වෙනව මචන්..

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මටත් හිටිය පට්ට ඩීසන් කෙල්ලෙක් .කෙල්ල මාරම ලස්සනයි .තාත්ත නැති උනාට පස්සෙ අම්ම වෙන ඩයල් එකක් එක්ක ඉන්නෙ .කෙල්ල ඉන්නෙත් ඒ ගෙදරමයි .කෙල්ල ඩිග්‍රි කරනව ඉගෙනගන්නව පාරෙ යනකොට කොල්ලෙක් දිහා හැරිලවත් බලන්නෙ නෑ .පලවෙනි ලිප්ස් කිස් එක දෙන්නත් මට මාර ගේමක් දෙන්න උනා .ඉතින් මටත් හෙන සැටිස් කෙල්ල ගැන .
    ඉතින් ඔහොම කාලයක් ගියා .එකදවසක් උදේ කිව්ව ඔයා මට ආයෙ කතා කරන්න එපා කියල . මන් හිතුවෙ ජෝක් එකට කියල ගනන්ගත්තෙ නෑ . කතා කරත් අරකම කියනව .ඇයි ඇහුවම මන් බැදල ඉන්නෙ කියනව .:sorry::sorry:
    ටික දවසකින් යාලුවෙක් මාර්ගෙන් හොයල බලනකොට මාත් එක්ක යාලු වෙලා ඉන්නකොටම වෙන එකෙක් බැදල .දැන් ජැපෑන් ඉන්නෙ උන් දෙන්න .කුකෙක්ව බැදල තියෙන්නෙ .
    උබට මම මොකුත් කියන්නෙ නෑ .හැබැයි පුතෝ ගහේ කටු උල් කරන්න ඕන නෑ :nerd:
    :nerd:

    අඩෝ ඔය බවලත් උදවියට බොක්කෙන් ලව් කලොත් ලැබෙන ප්‍රතිලාබ තමයි ඔය.. ඕකුන්ව ගන්නන් ගන්නැති ලෙවල් එකෙන් හිටියහම හරි බන්..නිකන්ම පස්සෙන් එනව.. අනික තමයි ගන්නැති ලෙවල් එකෙන් ඉදල ඔය වගේ දෙයක් කලත් වැඩි පසුතැවීමක් සිතට එන්නෙ නැහැ.. පිරිමි ජීවිතයක් ලබන්න පින් කරල තියෙන්න ඕනෙ බන්.. ඒ ලැබිච්ච ජීවිතයෙන් ආතල් එකේ ඉන්න ඕනේ චිච්චිච්යන්ට දෙකට නැවෙන්නේ නැතුව.

    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    එකනම් ඇත්ත බන්..

    කොන්ද කෙලින් තියාගෙන, කෙලින් තිරන ගන්න බැරිනම් කොච්චර හොද කෙල්ලෙක් හම්බුනත් පවුල් ජීවිතෙ අවුල් වෙනව මචන්..

    මට සමාජෙ ගොඩක් අත්දෙකෙම් නැ මචන් මෙකෙ සමහර අයට තියන තරම්.ඒකයි මම අහල බලන්න හිතුවෙ.
     
    Last edited:

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    දුක තමා පුතේ 90%ක් විතර දුවලා අම්මලා වගේ තමා හැදෙන්නේ :( . හැබැයි ඉතින් අම්මලා රත්තරන් ටිකට ඉද්දි, දුව බඩුව වෙන සීනුත් ඕනේ තරම්. කල්පනා කරලා බලපන්, හඳහන් විශ්වාස කරනවනම් ඒකිගේ වෙලාව ඉල්ලන් හොඳ වෙලාව බලන පොරකට කියලා කාම යෝග, දික්කසාද, බඩු සීන් අනම් මනම් තියනවද බලපන්. :)

    :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    It's your karma.You decide. Ube tatta genath hithapan uba tattek wetcha dawasata puthage kellage amma ewilla ube gedara issaraha benala giyoth uba mokada karanne kiyala.chichiyak issaraha dekata newenne nethi ube tatta hodai.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    අඩෝ ඔය බවලත් උදවියට බොක්කෙන් ලව් කලොත් ලැබෙන ප්‍රතිලාබ තමයි ඔය.. ඕකුන්ව ගන්නන් ගන්නැති ලෙවල් එකෙන් හිටියහම හරි බන්..නිකන්ම පස්සෙන් එනව.. අනික තමයි ගන්නැති ලෙවල් එකෙන් ඉදල ඔය වගේ දෙයක් කලත් වැඩි පසුතැවීමක් සිතට එන්නෙ නැහැ.. පිරිමි ජීවිතයක් ලබන්න පින් කරල තියෙන්න ඕනෙ බන්.. ඒ ලැබිච්ච ජීවිතයෙන් ආතල් එකේ ඉන්න ඕනේ චිච්චිච්යන්ට දෙකට නැවෙන්නේ නැතුව.

    meka nam sirama seen eka
    passen giyot iwarai palleha eka gannawa nalalata
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    amma ehemai kiyala duwa ehema wenne na.
    mage wife ge amma gedara ehema piliwelata thiyaagena inne kamathi kenek neme. harima awul. wife ehema na. hama dema piliwelata karanna hadanne. not the exact same thing but you should be getting the idea
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    amma ehemai kiyala duwa ehema wenne na.
    mage wife ge amma gedara ehema piliwelata thiyaagena inne kamathi kenek neme. harima awul. wife ehema na. hama dema piliwelata karanna hadanne. not the exact same thing but you should be getting the idea

    ඒ උනාට උබගෙ නැන්දම්ම උබේ වයිෆ් හොදට හදල තියනවනෙ
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අනිවා මචං එහෙම වෙනවා. උඹ කෙල්ලව බැදලා එක්කන් ඇවිත් ටික කාලයක් යනකොට බීලා ඇවිත් ගෑණිටයි දරැවන්ටයි ගහලා උන්ව නොසලකා හැරියොත් ඒ ගෑණි ඒ ගෑණිට රැකවරණයක් ආදරයක් තියෙන තැනකට යනවා.

    මචං... දුව යන්නේ අම්මා ගිය පාරේ තමයි බොහෝ විට. නමුත් මෙතන මේ අම්මා දෙවන මනුස්සයත් එක්ක ගිහින් තියෙන්නේ වනචර කමට නෙමෙයි. ඒ මනුස්සයට කලින් මිනිහා බීලා ඇවිත් ගහනවනම් සලකන්නේ නැත්නම් ඒ ගෑණි මොකද කරන්නේ. ඒ ගෑණි ඒ ගෑණිට ආදරය කරන රැකවරණය සලසන් කෙනෙක් ලගට ගියා. ඉතිං මොකද?

    උඹත් යම් දවසක් මොන ගෑණියෙක්ව බැදලා හරි ඒ ගැනීට නොසලකා හැරියොත් ඒ ගෑණිට බීලා ඇවිත් ගුටි බැට දුන්නොත් උඹට වෙන්නෙත් ඕකම තමයි.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ ජිවත් වෙද්දී අපි ජිවත් වෙන විදහට වඩා අපි හිතන්න ඕනේ අපි වටා පිටාවේ ඉන්න මිනිස්සු අපි ගැන මොනවාද හිතන්නේ කාගෙන්වත් කතාවක් නොහා ජිවත් වෙන්නේ කොහොමද කියන එකයි වැදගත්..( ඒකයි ලංකාවේ සමාජ රටාව :( ) ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙන පවුලක කෙල්ලෙක් කොයිතරන් හොඳ උනත් වැඩක් නෑ උබට බැන්දට පස්සේ මිනිස්සුන්ගේ කතා අහන්න වෙනවා නං ඒ කියන්නේ පවුලේ කෙනෙක් හරි පිට කෙනෙක් හරි ඇවිත් කෙල්ලගේ අම්මා තාත්තා ගැන විස්තර අහද්දී කෙල්ල පත්වෙන සහ උබ පත්වෙන අපහසුතා ගැන හිතන්න ඕනේ මුලින්ම. පස්සේ ගෙදර මිනිස්සු පත්වෙන අපහසුතාවේ ගැන හිතන්න ඕනේ. අපෝ ඔවා නම් මොනවාද කියලා බොරු කීවා කියලා හිතපන් සේරටම ඔය වටේ පිටේ ඉන්න ගෑනු ඔවා හොයනවා අනිවාර්යෙන් ( ඕකයි ලංකාවේ ගෑනුන්ගේ තත්වේ :yes: ) . ඔය හොයලා ඇත්ත සීන් ගමේ උන්ට කියද්දී ගමේ උනුත් ( නෑයොත් ඇතුළුව :growl: ) උබේ ගෑණි පාරේ යද්දී කියන කුණු කතා ඇහෙද්දී උබටම එපා වෙයි. ( ලංකාවේ මිනිස්සු හරි පහත් මානසික තෘප්තියක් ලබනවා මිනිස්සුන්ගේ පොඩි අඩුපාඩු ඇදලා අරන් ඒ මිනිස්සුන්ව තලලා පෙලලා දාලා :angry: ). ඉතින් උබේ හැඟීමක් නිසා ජිවිතකාලෙම හිත් පීඩාවෙන් ජිවත් වෙනවද කියන එක තමයි උබ හිතන්න ඕනේ දේ. ;)

    හැබැයි ! ඕක ඕනෙම නම් ( trust me! i know that feel )

    කෙල්ලට කියපන් අම්මට අර කෙනා හොඳ නම් බඳින්න කියන්න කියලා. කෙල්ලට ඉගෙන ගන්න කියපන් උබේ ගෙදර උන්ට අකමැති නොවෙන හේතුවක් එන තැනකට කතා කරන්න උබට පුළුවන් වෙන්න.. ( හැබැයි එකී වෙනස් උනොත් හිත හදාගන්න බලාගෙනම.. මොකද කෙල්ලෝ ඒ ජාතියේ උන් ) ඊට පස්සේ ඉතින් එන විදිහකට මුණ දෙන්න තමා තියෙන්නේ :lol:
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    දැන් ඔක්කොටම කලින් කියපන් උඹ එකිත් එක්ක එෆෙයාර් එකක් පටන් අරගෙනද තියෙන්නේ ?

    කෙල්ලත් අම්ම වගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

    එත් දැන් ඕක නිසා උඹ ඒ කෙල්ලව අතාරියොත් එකිත් බඩුවක් වෙන්න උල්පන්දම් දුන්න වගේ වෙනවා. එකිටත් සමාජය ගැන කලකිරිලා ජිවිතේ නාස්ති කරගන්න පුළුවන්..

    ගෙදර හම්බ කරන්නේ මිනිහ නම්, ඒ මිනිහ දාල ගියාට පස්සේ අම්ම කෙනෙක් කෝමද බන් ළමයින්ට කන්න දෙන්නේ. ඒ අම්ම ඇත්තට හොඳයි මේකිව දාල යන්නේ නැතුව මේ වෙනකම් හදපු නිසා. :yes:

    අනිත් එක ඔය මොන උපාසක මහත්තයත් ගෑනියෙක්ට උදව් කරන්නේ නිදි වදින්න බලාගෙන තමා. :eek:
     
    Thanks machan.. E manussaya th marry karapu kenek. Eya dan devorce eka aran lu tiyenne.eth eyage ammata bayai lu dan marry kaloth rate minissu katha kiyai kiyala. Tatta awl une amma weradi paare giyapu hinda kiyala. Eyage ammath devorce eka ganna bayai lu meyalath namata hari thattek inna oni hinda. Reply eka damme phone eken.
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    දැන් ඔක්කොටම කලින් කියපන් උඹ එකිත් එක්ක එෆෙයාර් එකක් පටන් අරගෙනද තියෙන්නේ ?

    කෙල්ලත් අම්ම වගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

    එත් දැන් ඕක නිසා උඹ ඒ කෙල්ලව අතාරියොත් එකිත් බඩුවක් වෙන්න උල්පන්දම් දුන්න වගේ වෙනවා. එකිටත් සමාජය ගැන කලකිරිලා ජිවිතේ නාස්ති කරගන්න පුළුවන්..

    ගෙදර හම්බ කරන්නේ මිනිහ නම්, ඒ මිනිහ දාල ගියාට පස්සේ අම්ම කෙනෙක් කෝමද බන් ළමයින්ට කන්න දෙන්නේ. ඒ අම්ම ඇත්තට හොඳයි මේකිව දාල යන්නේ නැතුව මේ වෙනකම් හදපු නිසා. :yes:

    අනිත් එක ඔය මොන උපාසක මහත්තයත් ගෑනියෙක්ට උදව් කරන්නේ නිදි වදින්න බලාගෙන තමා. :eek:

    Ow machan.. Dan awrudu 2 kata kittui affair ekata.kella pattama hodai.. Ekai atha arinna duka.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මචන් කෙල්ලව නිදහස් තැනකට එක්ක පලයන්...එක්ක ගිහින් කතාව සම්පූර්නයෙන්ම අහපන්...හැම කෙල්ලෙක්ටම කොල්ලෙක්ටම පෙන්නන මූනට අමතරව වෙන වෙන මූනු තියෙනවා අවස්තාවෙ හැටියට දාගන්න....සෙක්ස් වලට එහෙම පුරුදු කාරයෙක් ද බලන්න...තොලක් දැම්මත් ගානට ලස්සනට තොල දානවා නම් අත්දැකීමෙන් නෙ එහෙම කරන්නෙ...ඒක එක කාරනයක්..

    අනෙක් එක තමා කෙල්ලට වට්ටි අම්මා වගේ බලු කටක් තියෙනවා නම් කෙලින්ම අතෑරලා දාපන්....ආයෙ බලන්න වත් එන්න එපා...කෙල්ල හොදට ඉගෙන ගෙන වැදගත් විදියට ඉන්නවා නම් අම්මා මොකා උනත් කෙල්ල හොද වෙන්න හේතු තියෙනවා...එහෙම හිතලා උඹ බැන්දා කියපන් කො...වටින් ගොඩින් කෙල්ලගෙ අම්මා ගැන තාත්තා ගැන උඹලගෙ පවුලෙ උන්ට ආරංචි වෙනවා එතකොට කෙල්ල අප්සෙට් යනවා පවුලෙ උන් නෑයො කෙල්ලව ගනන් නොගෙන තැනට පත් වෙනවා...කෙල්ල උඹට කේස් දානවා උන් එක්ක ආශ්‍රෙට යන එපා කියලා එතකොට ප්‍රශ්න..මේවා හිතපන්...කෙල්ල තනියම ගමනක් ගියත් ඊට පස්සෙ නෑයො උඹලට විස දානවා...

    ඒක නිසා ඒ කෙල්ල ලස්සන උනාට උබට හිත ගියාට කමක් නෑ...තමන්ගෙ තත්වෙට ගැලපෙන උපරිම වැදගත් කමක් ඇති පවුලකින් කෙල්ලෙක් හොයා ගනින්...කෙල්ලෙක්ගෙ ඉගෙනීම කියන්න අත්යාවශ්ය දෙයක්...

    මෙහෙම හිතමු...ඒ කෙල්ලගෙ අවාසනාවට හෝ වාසනාවට ඒ කෙල්ලගෙ අම්මලා තාත්තලා අවුල් ගියා..එහෙමයි කියලා කෙල්ල නන්නත්තාර කරන්න බැරි නම් උඹට ඇත්තටම ඒ කෙල්ල ඕන නම් අන්න ඒකට තමා නිදහස් තැනකට ගිහින් කතා කරන්න කිව්වෙ...කෙල්ල අම්මලාගෙන් ඈත් කරලා දුර පලාතකට අරං ගිහින් කෙල්ලගේ ජීවිතේ දිව්‍ය ලෝකයක් කරපන්...ඒ පිනම උඹට පිහිට වෙයි

    උඹටයි කෙල්ලටයි වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

    Fatta!:yes: