මගෙ ගව හොද අදහසක් තියෙනවා අනිවාරයෙක් ගෙදරට ගැලපෙන විදියට ජංම පත්‍රය වෙනස් කරන්න වෙනවා, ඊට පස්සේ ගෙදරින් ශෙප්
ඉලගට කසාදය කරගත්තට පස්සේ උබලා කරන රස්සාව මුදල් ලැබිලා එවා කලමණාකරනය කරල වියදම් කරන එක , උබ අකමතැති එක එයා කැමති එයා කැමති එකට ඔයා අකමැති ඔන්න ඔය ප්‍රශ්න දෙනගෙන් එක්කෙනෙක් තෙරුම් ගෙන තව කෙනෙක්ට අවස්ථාවක් දුන්නේ නැත් නම් රන්ඩු ඉට පස්සේ ඇතිවන සුලු බහින් බස් වීම් වලින් අනතුරුව පුද්ගලයාගේ හැසිරිම අනුව සිදුවන දෙවල් අත උස්සනවා බනිනවා , එවා මතක තියාගෙන අය බනිනවා , ඔය වගේ දෙවල් හදහන් වල නැහැ දෙන්නම කල්පනවා වෙන් කරන්න ඔන දෙවල්, හොදින් දෙන්නා තේරුම් අරන් ජිවත් වුනොත් උබලට සදා කල් සතුටින් ඉන්න පුලුවන්
හොද සැමියෙක් වෙන්න උපදෙස් දෙන්නම්
හැම වෙලෙම බිරිදව ස්ප්‍රයිස් කරන්න ඔන
ආදරේ කරන්න ඔන
කන්න එක්කන් යන්න ඔන එලියට
ඇදුම් ටික වොශින් මැශින් දන්න උදව් කරන්න ඔන
ඉරිදට නිවාසු දවස් වල්ට වලන් හොදලා ගෙවල් අස් කරල උදව් වෙන්න ඔන
වැඩට යන්නෙ වහනයක නෙවෙයි නම් එයාගේ ප්‍රයිවට් උබ කාර් එකෙන් ආදල අයතනයට යනන් බැරි නම් බස් එකට හරි දන්න යන්න ඔන
මොනවා හරි අක මැති දෙයක් තියෙනවා නම් උබත් කැමති නැහැ කියන්න ඔන ෆිල් එකක් බලද්දි හො වෙනත් දෙයක්
බබ අඩනකොට එයාට කලින් උබ යන්න ඔන
මාර ගෙමක් දෙන්න තියෙන්නෙ සිංහලූ

එකතමා ඉතින් වෙන්නේ

ithin awlak nae ne ... umbata wibahagekatawath ochchara percentage ekak ekka lakunu thiyenawada![]()
මගෙ ගව හොද අදහසක් තියෙනවා අනිවාරයෙක් ගෙදරට ගැලපෙන විදියට ජංම පත්‍රය වෙනස් කරන්න වෙනවා, ඊට පස්සේ ගෙදරින් ශෙප්
ඉලගට කසාදය කරගත්තට පස්සේ උබලා කරන රස්සාව මුදල් ලැබිලා එවා කලමණාකරනය කරල වියදම් කරන එක , උබ අකමතැති එක එයා කැමති එයා කැමති එකට ඔයා අකමැති ඔන්න ඔය ප්‍රශ්න දෙනගෙන් එක්කෙනෙක් තෙරුම් ගෙන තව කෙනෙක්ට අවස්ථාවක් දුන්නේ නැත් නම් රන්ඩු ඉට පස්සේ ඇතිවන සුලු බහින් බස් වීම් වලින් අනතුරුව පුද්ගලයාගේ හැසිරිම අනුව සිදුවන දෙවල් අත උස්සනවා බනිනවා , එවා මතක තියාගෙන අය බනිනවා , ඔය වගේ දෙවල් හදහන් වල නැහැ දෙන්නම කල්පනවා වෙන් කරන්න ඔන දෙවල්, හොදින් දෙන්නා තේරුම් අරන් ජිවත් වුනොත් උබලට සදා කල් සතුටින් ඉන්න පුලුවන්
හොද සැමියෙක් වෙන්න උපදෙස් දෙන්නම්
හැම වෙලෙම බිරිදව ස්ප්‍රයිස් කරන්න ඔන
ආදරේ කරන්න ඔන
කන්න එක්කන් යන්න ඔන එලියට
ඇදුම් ටික වොශින් මැශින් දන්න උදව් කරන්න ඔන
ඉරිදට නිවාසු දවස් වල්ට වලන් හොදලා ගෙවල් අස් කරල උදව් වෙන්න ඔන
වැඩට යන්නෙ වහනයක නෙවෙයි නම් එයාගේ ප්‍රයිවට් උබ කාර් එකෙන් ආදල අයතනයට යනන් බැරි නම් බස් එකට හරි දන්න යන්න ඔන
මොනවා හරි අක මැති දෙයක් තියෙනවා නම් උබත් කැමති නැහැ කියන්න ඔන ෆිල් එකක් බලද්දි හො වෙනත් දෙයක්
බබ අඩනකොට එයාට කලින් උබ යන්න ඔන
මාර ගෙමක් දෙන්න තියෙන්නෙ සිංහලූ

මම බෙනා;19180722 said:ඕවා බයිලා බන්,උඹෙයි කෑල්ලගෙයි හිතයි මෙතන වැදගත්...උඹ ගෑනිට අවන්කනම්..ගෑනි උඹට අවන්කනම් ආදරෙයිනම්,අන්න එතනයි වැදගත්...කොලේකට ජීවිතේ තීරනය කරන්ඩ බෑ යාලුවා..