කැස්බෝ මස් කාල තියද?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මං පොඩි කාලෙනම් කැස්බැ මස් සෙට් වෙලා තියෙනව, ඒත් අපි කන්නෙනම් නෑ බන්, (කැස්බැ බිත්තරනම් කාල තියෙනව). කැස්බෑවො ගොඩක් එනව අපේ ගෙවල් පැත්තෙ බීච් එකට බිත්තර දාන්න. මේ පහල තියෙන්නෙ එහෙම දාපු පැටවු 100ක් විතර එක පාරට එලියට එන වෙලාවක, අපි යාලුවො සෙට් එකක් අපේ ගෙදර ඇවිත් නාන්න ගිය වෙලේ සෙට් වුනු වෙලාවක්. මේ වගේ තුන් හතර පාරක්ම මට සෙට් වෙලා තියෙනව කැස්බැ පැටවු මුහුදට යන්න ගොඩට එනව. එක දිගට සීයක් විතර ඔය වලෙන් එලියට එනව ඒ වෙලාවට. ඔය එහෙම එන වෙලාවක මං ගත්ත photosටිකක් :yes:

    1.jpg
    2.jpg
    3.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    GOVERNMENT APPROVED NEH :P
    ඔව් ඕව ටුවරිස්ට් ෂොප් නේ.
    කැස්බෑ මස්, බිත්තර කාල තියෙනවා🙄
    කොහෙදිද කෑවේ??
    කැස්බෑ මස්, කාල තියෙනවා
    කොහෙදිද කෑවේ??
    එක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්‍රියාත්මක කරනවා.
    අඩෝ උඹට මතකද එක.:love2:. එතැනින් තමයි ලොකුම විරොදයක් අවේ. හොරට විකුණන තැන් ඇල්ලුවා හෙනට, බර ගානක් හිරේ දැම්මත් එක්ක. ඒ කාලේ channel වලින් ඒ වගේ ගොඩක් හොද දේවල් උනා.. තාමත් හොරට මරණ උන් ඉන්නවා. එත් ගොඩක්ම අඩුයි.ඒ මස් හොයන දන්න කියන උන්ට විතරයි දෙන්නේ.

    මං පොඩි කාලෙනම් කැස්බැ මස් සෙට් වෙලා තියෙනව, ඒත් අපි කන්නෙනම් නෑ බන්, (කැස්බැ බිත්තරනම් කාල තියෙනව). කැස්බෑවො ගොඩක් එනව අපේ ගෙවල් පැත්තෙ බීච් එකට බිත්තර දාන්න. මේ පහල තියෙන්නෙ එහෙම දාපු පැටවු 100ක් විතර එක පාරට එලියට එන වෙලාවක, අපි යාලුවො සෙට් එකක් අපේ ගෙදර ඇවිත් නාන්න ගිය වෙලේ සෙට් වුනු වෙලාවක්. මේ වගේ තුන් හතර පාරක්ම මට සෙට් වෙලා තියෙනව කැස්බැ පැටවු මුහුදට යන්න ගොඩට එනව. එක දිගට සීයක් විතර ඔය වලෙන් එලියට එනව ඒ වෙලාවට. ඔය එහෙම එන වෙලාවක මං ගත්ත photosටිකක් :yes:

    1.jpg
    2.jpg
    3.jpg
    මේ කොහෙද මචන්,,, ඉස්සර මේවා මමත් නිතරන වගේ දකිනවා..
     
    Last edited:
    • Like
    Reactions: wpmanoj and NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    tfs machan

    එක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්‍රියාත්මක කරනවා.
    Meka mathakai....

    Patta awul eka balala.....
    ------ Post added on Feb 10, 2022 at 6:35 AM
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    දැනටත් ගෙවල් පිටිපස්සේ බීච් එකට එනවා බිත්තර දාන්න හඳ තියෙන් පෝය දවස් වලට තමයි ගොඩක් එන්න‍ෙ, හොරාට කැස්බෑවෝ මස් කරන බිත්තර ගන්න සෙට් ඉන්නවා :angry: හැබැයි අහු උනොත් බඩුම තමයි :yes: ලගදිත් එකෙක් කැස්බ බිත්තර ඒක්ක මාට්ටු වෙලා ලක්ෂ එකහාමාරක් විතර දඩ ගහලා තිබුණා :)

    කොච්චර උනත් කවදාවත් කැස්බ බිත්තර මස් කන්න හිතිලාවත් කාලවත් නෑ...:no:

    හැබැයි දැන් සැලකියයුතු ලෙස කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන අපේ පැත්තේ තියෙනවා සුද්දොත් නිතරම බලන්න එන නිසා ඒවට තියෙන ආදයමත් හොදයි ඒ වැඩ පිළිවෙලත් හොදයි :love:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ස්තුතියි Kalegana.

    සමහර කැස්බෑවන් ගේ මස් විසයි කියල අහල තියෙනවා, ඒ මස් කාපු නිසා මරණ එහෙමත් වෙලා තියෙනවා.
    එක නම් අහල නැ මචන්...
    දැනටත් ගෙවල් පිටිපස්සේ බීච් එකට එනවා බිත්තර දාන්න හඳ තියෙන් පෝය දවස් වලට තමයි ගොඩක් එන්න‍ෙ, හොරාට කැස්බෑවෝ මස් කරන බිත්තර ගන්න සෙට් ඉන්නවා :angry: හැබැයි අහු උනොත් බඩුම තමයි :yes: ලගදිත් එකෙක් කැස්බ බිත්තර ඒක්ක මාට්ටු වෙලා ලක්ෂ එකහාමාරක් විතර දඩ ගහලා තිබුණා :)

    කොච්චර උනත් කවදාවත් කැස්බ බිත්තර මස් කන්න හිතිලාවත් කාලවත් නෑ...:no:

    හැබැයි දැන් සැලකියයුතු ලෙස කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන අපේ පැත්තේ තියෙනවා සුද්දොත් නිතරම බලන්න එන නිසා ඒවට තියෙන ආදයමත් හොදයි ඒ වැඩ පිළිවෙලත් හොදයි :love:
    ඔව් දැන් දකුණු වෙරල පුරාම තියනව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන , එක නිසා ගොඩක් සත්තු අහු උනත් ඒවාට දැනුම් දෙනවා. බීච් අවට ඉන්න මිනිස්සුත් ගොඩක් සත්තු මරන්න දෙන්නේ නැ. උඹ කොහෙද??
    ammo ban sea turtle awurudhu 150 k wage innawa. marana eka nam aparadayak. kanawanm kibullu kapan bo wenawa wadi lankawe
    කිබුල්ලු එහෙම වැඩිපුර බෝ වෙන්නේ නැ මචන්. දැන් නම් මොන සතෙක්වත් මරන්න නරකයි. අපි ඕනෑවටත් වඩා සත්තු මරල තියෙන්නේ. දැන් බලපන් වදුරෝ එහෙම, ඉස්සරට වඩා සැහෙන්න අඩුයි.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    936
    113
    එක නම් අහල නැ මචන්...

    ඔව් දැන් දකුණු වෙරල පුරාම තියනව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන , එක නිසා ගොඩක් සත්තු අහු උනත් ඒවාට දැනුම් දෙනවා. බීච් අවට ඉන්න මිනිස්සුත් ගොඩක් සත්තු මරන්න දෙන්නේ නැ. උඹ කොහෙද??

    කිබුල්ලු එහෙම වැඩිපුර බෝ වෙන්නේ නැ මචන්. දැන් නම් මොන සතෙක්වත් මරන්න නරකයි. අපි ඕනෑවටත් වඩා සත්තු මරල තියෙන්නේ. දැන් බලපන් වදුරෝ එහෙම, ඉස්සරට වඩා සැහෙන්න අඩුයි.
    Wanduro koheda banz adu
     
    • Like
    Reactions: Kalegana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඕව ටුවරිස්ට් ෂොප් නේ.

    කොහෙදිද කෑවේ??

    කොහෙදිද කෑවේ??

    අඩෝ උඹට මතකද එක.:love2:. එතැනින් තමයි ලොකුම විරොදයක් අවේ. හොරට විකුණන තැන් ඇල්ලුවා හෙනට, බර ගානක් හිරේ දැම්මත් එක්ක. ඒ කාලේ channel වලින් ඒ වගේ ගොඩක් හොද දේවල් උනා.. තාමත් හොරට මරණ උන් ඉන්නවා. එත් ගොඩක්ම අඩුයි.ඒ මස් හොයන දන්න කියන උන්ට විතරයි දෙන්නේ.

    මේ කොහෙද මචන්,,, ඉස්සර මේවා මමත් නිතරන වගේ දකිනවා..

    ගාල්ල ඉඳලා මාතරට යනකන් නෑයො ඉන්නවා. ඉස්සර මාලුකාරයෝ ගෙදරටම ගෙනල්ල දෙනවා. අපි පොඩි කාලේ ඕව සාමාන්‍ය මස් බං. ඩොල්ෆින් මාළුත් ගේනවා මොකක්ද වෙනින් නමක් කියන්නේ.
    තාත්තා කියනවා එයා පොඩිකාලේ මාළු අල්ලන තැන් බලන්න යනවා කියලා. ඒ මිනිස්සු කන්දකට නැගලා ඩයිනමයිට් පත්තුකරලා දානවලු වතුරට. එකපාරට වතුර සුදුපාට වෙනවලු මාළු මැරිලා උඩ පාවෙලා. පහල කට්ටිය ගිහින් දැල් වලින් මාළු එකතුකරනවලු.
    දැන්නම් ඕවා නැති තරමට හොඳයි.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    එක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්‍රියාත්මක කරනවා.
    මටත් ඒ වීඩියො එක මතක් උනා මේක දැක්කම
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    එක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්‍රියාත්මක කරනවා.
    mara widihara duk widala marenne paw
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ගාල්ල ඉඳලා මාතරට යනකන් නෑයො ඉන්නවා. ඉස්සර මාලුකාරයෝ ගෙදරටම ගෙනල්ල දෙනවා. අපි පොඩි කාලේ ඕව සාමාන්‍ය මස් බං. ඩොල්ෆින් මාළුත් ගේනවා මොකක්ද වෙනින් නමක් කියන්නේ.
    මුල්ලා නේද ....
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    එක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්‍රියාත්මක කරනවා.

    ගාල්ල ඉඳලා මාතරට යනකන් නෑයො ඉන්නවා. ඉස්සර මාලුකාරයෝ ගෙදරටම ගෙනල්ල දෙනවා. අපි පොඩි කාලේ ඕව සාමාන්‍ය මස් බං. ඩොල්ෆින් මාළුත් ගේනවා මොකක්ද වෙනින් නමක් කියන්නේ.
    තාත්තා කියනවා එයා පොඩිකාලේ මාළු අල්ලන තැන් බලන්න යනවා කියලා. ඒ මිනිස්සු කන්දකට නැගලා ඩයිනමයිට් පත්තුකරලා දානවලු වතුරට. එකපාරට වතුර සුදුපාට වෙනවලු මාළු මැරිලා උඩ පාවෙලා. පහල කට්ටිය ගිහින් දැල් වලින් මාළු එකතුකරනවලු.
    දැන්නම් ඕවා නැති තරමට හොඳයි.
    ඩොල්ෆින්ලා ගැනත් අර තිත්ත ඇත්තද කොහෙද කියන වැඩසටහනේ ගියා වගේ මතකයි.
    ඇයි ඒකෙම ගියේ බල්ලෝ මරල සල්ලි හොයන අය ගැන
    නැ නැ... දුවේ දිවරයෝ එකේ නැ මේවා...
    ජාතික රූපවාහිනියේ ගියා නේද?