කැස්බෝ මස් කාල තියද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Wanduro koheda banz adu
    ඇයි බන් ඉස්සරට වඩා සැහෙන්න අඩුයි වදුරෝ.. තව එක එක ජාතියේ කුරුල්ලෝ බලපන් කොච්චර අඩුද කියල??
    ගාල්ල ඉඳලා මාතරට යනකන් නෑයො ඉන්නවා. ඉස්සර මාලුකාරයෝ ගෙදරටම ගෙනල්ල දෙනවා. අපි පොඩි කාලේ ඕව සාමාන්‍ය මස් බං. ඩොල්ෆින් මාළුත් ගේනවා මොකක්ද වෙනින් නමක් කියන්නේ.
    තාත්තා කියනවා එයා පොඩිකාලේ මාළු අල්ලන තැන් බලන්න යනවා කියලා. ඒ මිනිස්සු කන්දකට නැගලා ඩයිනමයිට් පත්තුකරලා දානවලු වතුරට. එකපාරට වතුර සුදුපාට වෙනවලු මාළු මැරිලා උඩ පාවෙලා. පහල කට්ටිය ගිහින් දැල් වලින් මාළු එකතුකරනවලු.
    දැන්නම් ඕවා නැති තරමට හොඳයි.
    ඩයිනෝ ගහන එක නම් තහනම්, ඉන්න හැම මලුවම මැරෙනවා බන් එතකොට..
    කලේගාන උඹේ ගමද?
    ඔව් කලේගාන උඹ දන්නවද??
    ජාතික රූපවාහිනියේ ගියා නේද?
    මොකද්ද උඹ අහන්නේ ජාතික රුපවාහිනියේ ගියාද කියල??
     
    • Like
    Reactions: AWeranga and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුල්ලා නේද ....
    ඒ වගේ නමක් හරියට මතක නෑ
    ඇයි බන් ඉස්සරට වඩා සැහෙන්න අඩුයි වදුරෝ.. තව එක එක ජාතියේ කුරුල්ලෝ බලපන් කොච්චර අඩුද කියල??

    ඩයිනෝ ගහන එක නම් තහනම්, ඉන්න හැම මලුවම මැරෙනවා බන් එතකොට..

    ඔව් කලේගාන උඹ දන්නවද??

    මොකද්ද උඹ අහන්නේ ජාතික රුපවාහිනියේ ගියාද කියල??
    තාත්තලගේ කාලේ කලේගාන හොල්ලන් හිටි නෑ වෙන චන්ඩි හිටියා. :ROFLMAO: :ROFLMAO:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තාත්තලගේ කාලේ කලේගාන හොල්ලන් හිටි නෑ වෙන චන්ඩි හිටියා. :ROFLMAO: :ROFLMAO:
    උඹ ගාල්ලේද?? කලේගාන හිටියද?

    මම හිතන්නේ ඩොල්ෆින් එවුන්ට කිව්වේ කිරි මෝරා කියලයි
    ඔව් මෝරා කියල තමයි ඩොල්පින් විකුනන්නේ ඉස්සර... මිනිස්සු කැමති නැ ඩොල්පින් කන්න..
    ------ Post added on Feb 10, 2022 at 6:37 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ගාල්ලේද?? කලේගාන හිටියද?

    ඔව් මෝරා කියල තමයි ඩොල්පින් විකුනන්නේ ඉස්සර... මිනිස්සු කැමති නැ ඩොල්පින් කන්න..
    ------ Post added on Feb 10, 2022 at 6:37 PM
    මම වැඩි සම්භන්දයක් නෑ, ආච්චිලා දකුණේ. එයා කොළඹට බැඳලා, බැඳපු අලුත සියා නැතිවෙලා කොළඹ ඉඩකඩන් ඔක්කොම විකුනලා තාත්තා එක්ක ගාල්ලට ගිහින් පදිංචි වෙලා. කොළඹ ඉපදුන තාත්තා අන්තිමට දකුණේ මනුස්සයෙක් වුනා. 😑 පස්සේ කාලෙක තාත්තා ආයේ කොළඹ ඇවිත් බැඳලා තමයි අපි හම්බෙන්නේ.
    අපේ අත්තම්මට තමයි ඔය ඔක්කොම යස්ස නෑදෑයෝ ඉන්නේ.:ROFLMAO::ROFLMAO:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    ඔව් මෝරා කියල තමයි ඩොල්පින් විකුනන්නේ ඉස්සර... මිනිස්සු කැමති නැ ඩොල්පින් කන්න..
    ------ Post added on Feb 10, 2022 at 6:37 PM
    මටත් මතක හැටියට කිරි මෝරා වෙන්න ඕනේ. කිරට හදන්නේ. හැබැයි ටිකක් හයියයි...🤔
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම වැඩි සම්භන්දයක් නෑ, ආච්චිලා දකුණේ. එයා කොළඹට බැඳලා, බැඳපු අලුත සියා නැතිවෙලා කොළඹ ඉඩකඩන් ඔක්කොම විකුනලා තාත්තා එක්ක ගාල්ලට ගිහින් පදිංචි වෙලා. කොළඹ ඉපදුන තාත්තා අන්තිමට දකුණේ මනුස්සයෙක් වුනා. 😑 පස්සේ කාලෙක තාත්තා ආයේ කොළඹ ඇවිත් බැඳලා තමයි අපි හම්බෙන්නේ.
    අපේ අත්තම්මට තමයි ඔය ඔක්කොම යස්ස නෑදෑයෝ ඉන්නේ.:ROFLMAO::ROFLMAO:
    ඒ පැත්ත හොදයි බන්. ඔය කියන තරම් නරක නැ. හොදින් ඉන්නවා නම් අවුලක් නැ ඉතින්.. ගිහිල්ල නැද්ද ඒ නැදෑයෝන්ගේ ගෙවල් වල..??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ පැත්ත හොදයි බන්. ඔය කියන තරම් නරක නැ. හොදින් ඉන්නවා නම් අවුලක් නැ ඉතින්.. ගිහිල්ල නැද්ද ඒ නැදෑයෝන්ගේ ගෙවල් වල..??
    ගිහින් තියෙනවා. මම ඉස්කෝලේ පටන්ගන්නකන් හිටියේ අත්තම්ම එක්ක ගාල්ලේ. ජිවිතේ අමතක කරන්නම බැරි කාලයක් තමයි ඒ අව්රුදු දෙක තුන.

    ඉස්සර වලි ගිහින් තියෙන්නේ අතින් පයින්. කලෙගානේ හිටිය චන්ඩියෙක් අපිට නෑ වෙන කෙනෙක්ට ගහන්න ඇවිත් අපේ කෙනා කුඩුවෙන්න නෙලලා. අන්තිමට පාඩුවේ හිටිය පොර තමයි චන්ඩියා වෙලා තියෙන්නේ.
    පොර දවසක් අපේ තාත්තට අනන් මනං කියන්න ඇවිත් තාත්තා චන්ඩිකම බහින්නම දීලා. ඒ දවස්වල තාත්තා දැක්කම බල්ලා වගේ හැන්ගෙනවා හැබැයි ගමට චන්ඩියා:ROFLMAO:

    දැන්නං ඔය පැති හොඳ ඇති, තාත්ත කියනවා ඒ දවස්වල පොඩ්ඩ වැරදුනොත් ගුටි, නැත්තන් මරලා හංගන සීන් තිබුනේ කියලා.

    ඔය ඇති. මේ ටික ඇති උඹට මාව හොයාගන්න :ROFLMAO:
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගිහින් තියෙනවා. මම ඉස්කෝලේ පටන්ගන්නකන් හිටියේ අත්තම්ම එක්ක ගාල්ලේ. ජිවිතේ අමතක කරන්නම බැරි කාලයක් තමයි ඒ අව්රුදු දෙක තුන.

    ඉස්සර වලි ගිහින් තියෙන්නේ අතින් පයින්. කලෙගානේ හිටිය චන්ඩියෙක් අපිට නෑ වෙන කෙනෙක්ට ගහන්න ඇවිත් අපේ කෙනා කුඩුවෙන්න නෙලලා. අන්තිමට පාඩුවේ හිටිය පොර තමයි චන්ඩියා වෙලා තියෙන්නේ.
    පොර දවසක් අපේ තාත්තට අනන් මනං කියන්න ඇවිත් තාත්තා චන්ඩිකම බහින්නම දීලා. ඒ දවස්වල තාත්තා දැක්කම බල්ලා වගේ හැන්ගෙනවා හැබැයි ගමට චන්ඩියා:ROFLMAO:

    දැන්නං ඔය පැති හොඳ ඇති, තාත්ත කියනවා ඒ දවස්වල පොඩ්ඩ වැරදුනොත් ගුටි, නැත්තන් මරලා හංගන සීන් තිබුනේ කියලා.

    ඔය ඇති. මේ ටික ඇති උඹට මාව හොයාගන්න :ROFLMAO:
    ඒ කාලේ කොහොමත් එහෙම තමයි, ඔක්කොම චන්ඩි ඉන්නේ. අපේ මුළු පවුලෙම චන්ඩි. ඉස්සර ගේම නැතුව ඉන්නත් බැ.. දැන් නම් එහෙම නැ, ගොඩක් වෙනස් දැන් ඒ පැති,

    කැස්බෑවන්ගේ සිද්දිය
    නැ මම එක documentary එකකින් කපා ගත්තු කැල්ලක්.
    ------ Post added on Feb 10, 2022 at 7:32 PM
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔව් දැන් දකුණු වෙරල පුරාම තියනව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන , එක නිසා ගොඩක් සත්තු අහු උනත් ඒවාට දැනුම් දෙනවා. බීච් අවට ඉන්න මිනිස්සුත් ගොඩක් සත්තු මරන්න දෙන්නේ නැ. උඹ කොහෙද??
    මං අහංගම ඉස්කොලේ ඉතින් ගාල්ලේ තමයි.. උඹ ගාල්ලේ කලේගානෙද ?
     
    • Like
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ගාල්ල ඉඳලා මාතරට යනකන් නෑයො ඉන්නවා. ඉස්සර මාලුකාරයෝ ගෙදරටම ගෙනල්ල දෙනවා. අපි පොඩි කාලේ ඕව සාමාන්‍ය මස් බං. ඩොල්ෆින් මාළුත් ගේනවා මොකක්ද වෙනින් නමක් කියන්නේ.
    තාත්තා කියනවා එයා පොඩිකාලේ මාළු අල්ලන තැන් බලන්න යනවා කියලා. ඒ මිනිස්සු කන්දකට නැගලා ඩයිනමයිට් පත්තුකරලා දානවලු වතුරට. එකපාරට වතුර සුදුපාට වෙනවලු මාළු මැරිලා උඩ පාවෙලා. පහල කට්ටිය ගිහින් දැල් වලින් මාළු එකතුකරනවලු.
    දැන්නම් ඕවා නැති තරමට හොඳයි.
    මුල්ල කියල නේද ඒව විකුණන්නෙ. තාම ඒව නන් එහෙ මෙහෙ යනව.