


machan serawata
ada kiyawanna labennema niyama kavine
hina kala pana yanawa
kawudha machan me hotu gani + kahi gani ?
mona unath pattama kaviya
නිර්මානශීලි.. කෙටි එහෙත් ගැඹුරක්ම දනවන අපුරු නිර්මානයක්....
ස්වාමියාගේ බලපුලුවන් කාර කම්වලින් හිස උදුම්මා ගත් ගැහැණුන් එමට ඉන්නවා..කොහෙන්ද ආවේ?? කොහොමද ආවේ??..කව්ද මෙතැනට එන්න උදව් කලේ(ඒවා එතරම්ම වැදගත් නැති වුනත්) කියන කරුණු කාරනා මොහොතින් අමතක කරල දාන ගති සොබාවයන් තමයි ඒ අයගෙන් නිතර ද්වනිත වෙන්නේ..
ඒ එක පැත්තක්..මේ නිර්මානයේ තවත් පැත්තක් මට පේනවා..
ඉන්න කෙනා හොඳ නෑ කියල අපි විසින්ම අපේ කතිර මනාපයෙන් උඩ උස්සලා තියන සමහර දේශපාලුවෝ බලයට පත්වුනාම හිටිය කෙනාටත් වඩා නින්දිත වැඩ කරන්න ගත්තමත් ඔහොම හිතෙන වාර අනන්තයි..හැබැයි අපිට තේරෙන්න ගන්නකොට පෙරහැර බොහෝ දුර ගිහින්..
දිගටම ලියන්න කස්ස මල්ලියා...ඉතා සාර්ථක පද පබැඳුමක්..හැමෝටම හිතන්න යමක්...
ඔබට ජය....