කෑන් එකේ ඔයිල් දාපු බයික් එකට ලූස් ඔයිල් දාන එක

heenhota

Active member
  • Jul 27, 2016
    206
    200
    43
    baral wala jarawanama danna epa ,, cane 1 kinma danna ,, service 1 di mulinma damme barala jarawak, engine 1 rath wenakota hitinawa ,, eth kan walin danna gathama eka hari giya
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    උබේ බවින් එක special engine requirements තියන ජපන් එකක් නම් හොඳ ඔයිල් එකක් දාන්න. නැත්නම් බැරල් ඒකේ එන එක අවුලක් නැහැ. දෙකම එකම තමා. වෙනස එකක් බැරල් ඒකේ අනික කෑන් එකකට දාලා. පරණ ජපන් බයික් නම් අවුරුදු ගානකට ඔයිල් මාරු කරලා නැහැ. ගොඩක් වෙලාවට රුපියල් 400ක් විතර අතේ ඉතුරු වෙයි.
     
    • Like
    Reactions: NRTG and BLJboss

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    කෑන් ගන්න, මං දැං ලූස් ඔයිල් ගන්නෙ චේන් සෝ එකේ චේන් එකට දාන්න විතරයි.
    මොකද දැන් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් වල කෑන් ජෙනුයින්ද කියලා චෙක් කරන්න අර සූරන්න පුලුවලන් ස්ටිකරයක් එහෙම තියනවා නේද
     
    • Like
    Reactions: NRTG

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    දැන් කැල්ටෙක්ස් 1 ලීටර් කෑන් එක රු.900යි.කලින් 600 මේ දවස් වල කැල්ටෙක්ස් ලූස් හොයාගන්න අමාරුයි.. ලූස් තියෙනව සිපෙට්කෝ 1L600යි
     
    • Like
    Reactions: NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    කැල්ටෙක්ස් 900 කෑන් කොහෙද මචන් තියෙන්නේ. එක්දාස් ගණන් නේ හැමතැනම.
    දැන් කැල්ටෙක්ස් 1 ලීටර් කෑන් එක රු.900යි.කලින් 600 මේ දවස් වල කැල්ටෙක්ස් ලූස් හොයාගන්න අමාරුයි.. ලූස් තියෙනව සිපෙට්කෝ 1L600යි
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    මම එක දවසක් දැම්මා කැල්ටෙක්ස් ලුස්... වතුර දාලා යනවා වගේ සතියෙන් ආයේ මාරු කලා

     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,344
    4,788
    113
    Mind Palace
    කෑන් දාන්න ලූස් දාන්න එපා
    හැබැයි සමහර කඩ කාරයෝ ලූස් කෑන් වලට දාල විකුනනවා