කෑම කන්න හොඳම කඩේ

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කෑම කන්න හොඳම කඩේ

    අපි වගේ සාමාන්‍ය කෙනෙකුට හොඳ කෑම එකක් කන්න තියන ඔය ගොල්ලෝ දන්න හොඳම හෝටලේ/කඩේ කියන්න බලන්න. ඒ කියන්නේ ලොකු ලොකු දේවල් නෙවෙයි බත් එකක් කන්න.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මම දන්න තරමින් කොහුවල හන්දියේ තියන සිරිසඳ හෝටලේ හොඳයි.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    60 කඩේ සුපිරියි කන්න පුලුවන් ඕනිතරම් ඒත් ස්කෝලෙ යන කාලෙ ගියාට පස්සෙ ලගකදි නම් ගියෙ නෑ..තියෙන්නෙ ගංගාරමෙ ගාව
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,656
    1,940
    113
    Here and there
    හිරිපිටියේ ඉස්කොලේට හැරෙන ගුරු පාරට මෙහා තියෙන පොඩි කඩේ නම් සිරා :cool::cool::cool:
     
    60 කඩේ සුපිරියි කන්න පුලුවන් ඕනිතරම් ඒත් ස්කෝලෙ යන කාලෙ ගියාට පස්සෙ ලගකදි නම් ගියෙ නෑ..තියෙන්නෙ ගංගාරමෙ ගාව

    දැන් ඒක 80 කඩේ මචන්,
    සුපිරි පොට් එක කොච්චර කෑවත් 80යි,
    ඉස්සර අපිත් කනකොට 70 කඩේ කියල කිව්වේ:P
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හෝමාගම තියනවා මචං ඩියෝන්ස් කියලා කඩයක් පට්ට රසයි කෑම රු 170 ඉදන් ඉහලට තියනවා
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ගල්පාත මහත්තයා;12111743 said:
    දැන් ඒක 80 කඩේ මචන්,
    සුපිරි පොට් එක කොච්චර කෑවත් 80යි,
    ඉස්සර අපිත් කනකොට 70 කඩේ කියල කිව්වේ:P


    :yes::yes:Me kade nam sira thamai....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝමාගම තියනවා මචං ඩියෝන්ස් කියලා කඩයක් පට්ට රසයි කෑම රු 170 ඉදන් ඉහලට තියනවා
    11.gif

    ඩියොන්ස් තමා තැන.........
    අනික හදන හැටි පේන නිසා අන් ඒක නඩත්තු කරනව හොදට....මේ ළගදි ගැහුව පැන්ට්‍රා ඒරියා එකම බිත්ති වැහෙන්න මල නොකන වානේ ප්ලේට්.........!!!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පැලවත්ත හංදියේ ඉඳලා පාර්ලිමේන්තුව පැත්තට යනකොට වම් පැත්තේ තියෙනවා මොකක්ද මන්දා අමාත්‍යාංශයක්. එතනින් තියෙන පාරේ හැරුන ගමන්ම වගේ තියෙනවා 7+ කියල පොට් එකක්.... එකේ කෑම නම කියල වැඩක් නෑ හොදටම හොදයි...... හොඳ පිරිසිදුවට රසට ගාණත් ශේප්......
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පුංචි බොරැල්ල හන්දියෙ.බේස්ලයින් පැත්තට තියන පාරත් එක්ක තියන මාතර බත් කඩේ කෑම රසයි ඉස්සරනම් දැන් කොහොමද දන්නෙ නැහැ...:):)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මම දන්න තරමින් කොහුවල හන්දියේ තියන සිරිසඳ හෝටලේ හොඳයි.


    :yes::yes::yes:
    මට තියෙන ප්‍රශ්නේ මචන් රැට මොනාද කන්නේ කියල. හැමදාම රැට ආප්ප,පරාට,කොත්තු,fried rice , ඔය තියෙන කඩේ එවමනේ කන්නේ.අපේ ඇඟට මේවා හොඳද .:confused::confused: නැත්තම් මොනාද කන්න ඕන අපි .උදේට දවල්ට රැට 3tama බත් කන්නත් බැනේ :no::no:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගල්පාත මහත්තයා;12111743 said:
    දැන් ඒක 80 කඩේ මචන්,
    සුපිරි පොට් එක කොච්චර කෑවත් 80යි,
    ඉස්සර අපිත් කනකොට 70 කඩේ කියල කිව්වේ:P

    මොබිටෙල් එක පාරෙ තියන ප්ලේස් එක නේද උබ කියන්නෙ