කෑම කන්න හොඳම කඩේ

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    bamba "Banana leaf" kiyala restaurant ekak thiyenawa eka maxa...

    eke aspa ganan yako. mama ehuwe me api wage peeditha panthiye unta honda place ekak.

    banana leaf kaarayage putha uk inne raja sepa. nama irshad da koheda. patta cars elavanawa. apen aran deela thamayi.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔය කියල තියන කඩ වලින් මම නුවර ශ්‍රී රම්‍යා එකෙනුයි(කොටුගොඩැල්ල වීදියෙන් දකුණු පැත්තේ) කුරුණෑගල මාතර බත් කඩෙනුයි කාල තියනවා. බණ්ඩාගේ කඩේ කියල කිව්වේ අර මාර්කට් එකේ තියන එක වෙන්න ඇති. හොඳ තැන් තමයි.
    විජේරාමේ තියන බත් කඩෙත් හොඳයි එත් දැන් එතන කඩ ගොඩයි. ගංගාරාමේ ළඟ තියන කඩෙත් කෑම රසයි.
    එත් මම අර හෝමාගම තියන කඩේ නං දන්නේ නෑ.
     

    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    Akkata wediya Westall kade hondai ban

    මමනම් යන්නෙ අක්කගෙ කඩේට . කෑමත් හොඳයි අක්කත් හොඳයි:P

    url


    Akkage kade kama walata wediya westall kade hondai ban. Akkage kaden kanwanam hamadama kanna tiyene rice & curry vitrai, eath westall eke mix fried rice , SL style noodles + Crab Currya ,, eakama aula eathana indan kama kanna giyoth tikak wela ina wenwa. call krala kalin order eaka dala yanwanam tamai welawata kala eanna puluwan.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    60 කඩේ සුපිරියි කන්න පුලුවන් ඕනිතරම් ඒත් ස්කෝලෙ යන කාලෙ ගියාට පස්සෙ ලගකදි නම් ගියෙ නෑ..තියෙන්නෙ ගංගාරමෙ ගාව
    dan 110i banz...:baffled: ooke chicken kiyala danne monavada danne naha.. :angry: apith kaava e dawas wala pigan 4~5 :P

    හෝමාගම තියනවා මචං ඩියෝන්ස් කියලා කඩයක් පට්ට රසයි කෑම රු 170 ඉදන් ඉහලට තියනවා

    11.gif

    ඩියොන්ස් තමා තැන.........
    අනික හදන හැටි පේන නිසා අන් ඒක නඩත්තු කරනව හොදට....මේ ළගදි ගැහුව පැන්ට්‍රා ඒරියා එකම බිත්ති වැහෙන්න මල නොකන වානේ ප්ලේට්.........!!!!
    :angry::angry::angry: diyonce ekee kama hoda naha balapan eke wathura tank eke piyana patten arila tiyenne... mona mona saththu wetanavada danne naha athulata :angry::baffled::baffled::baffled::baffled::yes: kama rahath naha pani rahai hama ekama.. :rolleyes:

    Homagama pola pare yaddi left side eke(infront of wasana bakery) tiyena podi paara athule tiyenava Seyara Foods kiyala kadayak :D amme eke kama nam supiri ;) ewele hadala denne, apita penava hadanava :D rasai.. buriyani eka 280i supiri :P:P
    Elite - Bambalapitiya (inidan kama) okath hodai ganan wadi unata..

    ah thava Calbo eke bath ehema hodai.. :yes: nugegoda devon eketh hodai poddak ganan habai.. :D man nam siver kada walin kanne naha appiriyai.. ah thava kottawe prema hotel eke kottu sira... ;)
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    60 කඩේ සුපිරියි කන්න පුලුවන් ඕනිතරම් ඒත් ස්කෝලෙ යන කාලෙ ගියාට පස්සෙ ලගකදි නම් ගියෙ නෑ..තියෙන්නෙ ගංගාරමෙ ගාව

    dan machan eka 80 kade
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට නම් කඩ කෑම වැඩිය දිරවන්නෙ නෑ..සම්බෝලයි බතුයි හරි ගෙදර හැදුවොත් එච්චරයි...අම්මගේ කෑම වලට ගහන්න කෑම නෑ බොලව්..ලාබයි ලේසියි, රසයි, ගුණයි ;)