කෑම කන්න හොඳම කඩේ

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    විජේරාමෙ කැම්පස් පාරෙ තියනව මරු පොට් එකක්...
    මුට්ටි කඩේ කියල කියන්නේ...
    අඩු වියඩම් වින්දනයට මරු...
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මොබිටෙල් එක පාරෙ තියන ප්ලේස් එක නේද උබ කියන්නෙ

    යේ...යේ...
    එතනින් කාල ටියන්ව...
    අවුලක් නෑ කෑම එකඉ ගානයි දෙකම...
    ගොඩක් වෙලාවට ඉටින් හිටගෙන තමඉ කන්න වෙන්නෙ නේද...?
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    BATH KADA

    machan la mamath hoda kadayak gana kiyanam..kaalak ehema walla watta pathe savoy wagee gyoth bohoma wada gth widihata aduwata kna puluwan kadayak tyanawa film hall eka tyana pathema idan aphu col pathata namee anith pathata yanakota 100m wagee siraaa pattama loabai anika mara decent kanath puluwan,:D:D:D:D


    ps--anee mata dana kawru hari thread post karana hati msg ekiak danakoo man dan naa athamai :yes::yes: plzzz ok
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යේ...යේ...
    එතනින් කාල ටියන්ව...
    අවුලක් නෑ කෑම එකඉ ගානයි දෙකම...
    ගොඩක් වෙලාවට ඉටින් හිටගෙන තමඉ කන්න වෙන්නෙ නේද...?

    මම කාලයක් ඔය කිට්‍ටුව තිබුන ඔ‍ෆිස් එකක් තමයි වැඩ කලේ,ඒක නිසා කෑම අරගෙන ඇවිත් ඔ‍ෆිස් එකේ ඉදන් තමයි මචන් කෑවේ,ගොඩක් එවුන් එතනම ඉදන් තමයි කන්නෙ.වැඩි දේවල් නැති උනාට කෑම එක රසයි නේ බන්.:yes:
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    නුවර තියන ශ්‍රී රම්යා එකත් හොදා........
    :)
     

    danny777

    Member
    Nov 3, 2009
    141
    4
    0
    මමනම් යන්නෙ අක්කගෙ කඩේට . කෑමත් හොඳයි අක්කත් හොඳයි:P

    url

     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: මම හිතන විදියට මෙහෙ (කුරුණෑගල) නම් මාතර බත් කඩේ :-)rolleyes: මීගමු පාරෙ ඉඳල මහවීදියට යන තැනම වම් පැත්තෙ) තමයි හොඳම දැනට.. :yes: ඊලඟට බණ්ඩගෙ කඩේ හොඳයි.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    :cool: මම හිතන විදියට මෙහෙ (කුරුණෑගල) නම් මාතර බත් කඩේ :-)rolleyes: මීගමු පාරෙ ඉඳල මහවීදියට යන තැනම වම් පැත්තෙ) තමයි හොඳම දැනට.. :yes: ඊලඟට බණ්ඩගෙ කඩේ හොඳයි.

    මම මාතර එකේ ඉදගෙන කාල නම් නෑ, බණ්ඩගෙ කඩේ, ශාන්තිය, මැණිකේ කැෆේ එක ඒ කාලේ නැගලා ගිය තැන් තමයි. :love::love::love:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මම කාලයක් ඔය කිට්‍ටුව තිබුන ඔ‍ෆිස් එකක් තමයි වැඩ කලේ,ඒක නිසා කෑම අරගෙන ඇවිත් ඔ‍ෆිස් එකේ ඉදන් තමයි මචන් කෑවේ,ගොඩක් එවුන් එතනම ඉදන් තමයි කන්නෙ.වැඩි දේවල් නැති උනාට කෑම එක රසයි නේ බන්.:yes:

    කෑම එකත් රසයි,බඩත් පිරෙනවා...
    එච්චරනෙ මචන් ඌනි...
    කඩේ කැතයි කියල කෙල්ලො එන්න කැමති නෑ එතනට....:P