"කෑම සූත්‍ර" prices

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ජකලින් ගේ අප්පේ ඔය ගානට ලාබයි බන්.:yes::yes::yes::yes::yes:සල්මනුත් අප්පේ දාල තියෙන්නේ ඉන්දියාවේ තට්ටු ගානක ගෙයක් දීලා :P:P:P
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    පඩ සෝ බන් ඔව්වයේ .ඔය කිව්ව කෑම ටික ගෙදර හදලා කනවා ඔයිට වඩා රසට සහ ඔයිට වඩා අඩුවට .ඔව්වා හොඳයි ඉතිං වෙන්ඩපොෂ් මල් කොල්ලන්ට කෙල්ලන්ට ෆේස්බුක් එක ඇතුලේ ෆොටෝ දාල ස්ටේටස් දාලා මාසයක් තිස්සේ ලයික් ගණනන් කරන්න .
    mama kiyanna hitapu tika uba kiyala bn...:yes::yes:
    oka thamai bn aththa.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    machan hithala balahan appayak thiya bath atayak kanna bari un keedenek innavada me rate .. rajayen Grade A deepu hogak kada thiyanava appa rupiyal 15-20th athara vikunana.. anith unta penna posh venavata vada hoda nadda normal eke kala ithuru vadi salli tika duppathekuta denavanam
    උබලා වගේ හිතන එවුන් හිටියා නම් මේ රටට මෙහෙම වෙන්නෙ නැ...
    අපේ රටෙ ගොඩක් ඉන්නේ අනිත් උන්ට පෙන්න වැඩ දාන එවුන්..
    :angry::angry:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    බල්ලන්ට , කුඩ්ඩොන්ට ගිය රටේ වේල් තුන කාගන්න බැරිව අහිංසකයන් සුසුම් හෙලන රටේ , උන් බඩට බාගෙට කන පාන් කාලේ , පරිප්පු ඇටයේ , හාල් ඇටයෙන් කෙලින ටැක්ස් එකෙන් හොරාකාල වැජබෙන උන්ට සහ උනේගේ කටුවලින් ජිවත් වෙන බලු කුක්කන්ට ජැකලීන්ගේ ආප්පේ රස බැලිය හැකිය
    :yes::yes::yes:
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    OYA WAGE TAN WALA GANAN WADI WENNA HETHU GODAK THIYANAWA

    EKAK THAMA ADUWATA DUNNOTH BALLAI KOLLAI 2KAMA OTHANA....:dull:
    OTHANTA KOTATA EKAK ADAN ENA KELLEK DAKKAMA ARA WANNI WALA INNA EWNUTH AWMA KAKULE BADU PERAGENA OTANA VERAYO WENAWANE:rofl::rofl:..A NISA E WAGE EWN ENA EKA NAWATTANNA EKA KARAMAYAK TAMA OKA....:oo:

    ANIKA TAMA ITHIN RENT EKA SAHA PROFIT EKA...ONA KENEK DEYAK KARANNE HODA PROFIT EKAK BALAGENA...

    APE LANKAWE MINISSU NITHRAMA BALANNE DEYAK GANNA GIYAMA WADE VITHARAI..KAWADAWATH QULTY EKA BALANNE NA:confused::confused:...BALUWAOTH BALANNE EHEMAKATATH SULU PIRISAK VITARAI...PULUWANNANM ADUWATA TIYANA DETH SADARANA GANAK KIYANNA KIYALA NIKAN KUNU KOLLETA GANNA BALANNE APE EWN....:angry::angry::angry:

    A NISA OYA GANATA GIYATA AWLAK NA...OWATA OHOMATH HODATA SALLI TIYANA MINISSU AWILLA KALA YANAWA..GODAK EWN ENNA NIGHT EKATA:yes::yes:..

    DAWALTA ENAWA HARI ADUI... DINNER WALATA WENASAKATATH EKKA UN UNGE FAMILY EKKA ENAWA...ANIKA PROFIT BALANNETH AWRUDDATA NE..A NISA EKA ECHCHARA AWLAK NA...:cool::cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බල්ලන්ට , කුඩ්ඩොන්ට ගිය රටේ වේල් තුන කාගන්න බැරිව අහිංසකයන් සුසුම් හෙලන රටේ , උන් බඩට බාගෙට කන පාන් කාලේ , පරිප්පු ඇටයේ , හාල් ඇටයෙන් කෙලින ටැක්ස් එකෙන් හොරාකාල වැජබෙන උන්ට සහ උනේගේ කටුවලින් ජිවත් වෙන බලු කුක්කන්ට ජැකලීන්ගේ ආප්පේ රස බැලිය හැකිය

    අනීවා කාලකණ්නි බල්ලන්ට ඕවා කන්න පුලුවන්.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇත්තෝ කති බොති සුකති විඳිති
    නැත්තෝ බලති බනිති හුල්ලති
    :angry::angry::angry::angry::angry: මේවා කොපි රයිට් හරිය

    අපේ අරක්කු අපිටම කෙලින කොට බලන් ඉන්න බැහැ හරිය , :angry::angry::angry:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    machan hithala balahan appayak thiya bath atayak kanna bari un keedenek innavada me rate .. rajayen Grade A deepu hogak kada thiyanava appa rupiyal 15-20th athara vikunana.. anith unta penna posh venavata vada hoda nadda normal eke kala ithuru vadi salli tika duppathekuta denavanam
    උඹ කියන කතාව නිකන් සමාජවදී වගෙයිනේ. එහෙම දෙනවනම් මොනවා කරන්න බැයිද බන්. සල්ලි තියන එකා බලන්නේ තමන්ගේ මඩිය තවත් තර කරගන්න.

    මේකේ තියෙන කෑම පොඩ්ඩක් බලපන්. එක එක නම් වලින් දැම්මට අපි කවුරුත් එදිනෙදා කන කෑම. ඉතින් අපි වගේ අය මොකටද මේකට යන්නේ. අම්මගෙන් රසට කෑමක් හදාගෙන කනවා මිසක්. මේවගේ ටාර්ගට් මාර්කට් එක අපි නෙමෙයි බන්. එක්කෝ සුද්දෝ. නැත්නම් සුද්දෝ වෙන්න හදන අපෙ පොශ් සෙට් එක. මහ සාගරෙන් දිය දෝතක් ගත්තට මොකෝ :P

    mchn mama arcade 1ta dan 3 parak giya...giya 3 parama akaema sutra 1 welenawa..uba oya kiyana tharam minissu akata yanne naha.dawasatama ona nam 3 denek withara yanawa athi ;)

    මේ ගනන් වල හැටියට 3ක් ආවත් ඇති. දවසේ ලාභය අරන් :rofl:

    අනික තමා මේක ජැකලීන්ගේ විතරක් නෙමෙයි. ministry of crabs, nihonbashi කරන දර්ශන මුනිදාසගේ තවත් එක බිස්නස් එකක් විතරයි.