කිරියේ කොල්ලෙක් උන්නා නේද නුගේගොඩ නාවල අවට දවල් කෑම ඩිලිවර් කරන ?
Ashi's Catering දැන් වැඩේ වෙන්නේ නැද්ද ?
නුගේගොඩ අවට දවල් කෑම ගෙන්න ගන්න හොද තැනක් මොකක්ද තියෙන්නේ ?
Budget Meal එකක්. Open එක ගාවට ඕන .
අනන් මනං ජරාව දාල නැති පිරිසිදු, රස කෑම එකක් !