කෑම_පිසුවෙමි

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    stock-illustration-7045811-cook-with-turkey.jpg


    ජිවිතයේ ප්‍රථමවරට 15 දෙනෙකුට සහ අහල පහල පවුල් කිහිපයකට කෑම පිසුවෙමි. :)

    අද හරිම සතුටු දවසක් මොකද විශාල පිරිසකට කෑම සැදීම තනිවම කිරීම අමාරුය. නමුත් මම අභියෝගය බරගතිමි.

    කෑම උයන එකනම් මට nothing . නමුත් විශාල පිරිසකට කවදාවත් කෑම උයා නැත. අද අපේ ගෙදර පාටියක් මගේ යහළුවන්ට.

    අද උදේ 4 ට නැගිට්ටේ. දැනුයි උයල ඉවර උනේ. මෙන්න මේවා තමයි ඉවුවේ .

    සුදුරු සම්බා කිලෝ 8 ( 8 ක්‍ම ඉවුවේ අහල පහල ගෙවල් වලටත් අද මගේ ගානේ lunch එකය.)
    එළවලු සලාද
    පරිප්පු කිලෝ 3
    ඉස්සෝ කිලෝ 8
    කට්ලට්ස් 80
    වම්බොටු මොජු
    මැලේ අචචරු
    ඌරු මස් කිලෝ 6
    බිෆ් කිලෝ 5
    බියර් බෝතල් 25

    Credits : අල්ලපු ගෙදර නංගි ද පාන්දර 4 සිට මේ වන තුරු ඉවීමට අත් උදවු දුන්නාය
    මචන්, කොහොමද බන් මේ බියර් බෝතල් 25 ඉව්වේ....??
    කිරටද මිරිසටද...? :P
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    walan tika hodana photo ekakwath nadda ?? adumagaane achchara ath udaw karapu nangige photo ekakwath nadda siripaalayoo
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අල්ලපු ගෙදර නංගි ද පාන්දර 4 සිට මේ වන තුරු ඉවීමට අත් උදවු දුන්නාය

    apitatat itin ahala pahala mewage nangila hitiyanam unanna tibba :D
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    පට්ට Tags

    කෑම පිසුවෙමි, ජය වේවා!, සයු සිරිපාලට ලව්, හොද වැඩක්..., i love her, i miss sayu
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    දැන් කව්ද කෑම පිසුවේ? සිරිපාලද? අර නන්ගිද?
    බියර් 25 ගැහැව්වේ කව්ද? පැහැදිලිනෑ....


    :rolleyes::rolleyes::rolleyes::rolleyes: