මචන්, කොහොමද බන් මේ බියර් බෝතල් 25 ඉව්වේ....??![]()
ජිවිතයේ ප්රථමවරට 15 දෙනෙකුට සහ අහල පහල පවුල් කිහිපයකට කෑම පිසුවෙමි.
අද හරිම සතුටු දවසක් මොකද විශාල පිරිසකට කෑම සැදීම තනිවම කිරීම අමාරුය. නමුත් මම අභියෝගය බරගතිමි.
කෑම උයන එකනම් මට nothing . නමුත් විශාල පිරිසකට කවදාවත් කෑම උයා නැත. අද අපේ ගෙදර පාටියක් මගේ යහළුවන්ට.
අද උදේ 4 ට නැගිට්ටේ. දැනුයි උයල ඉවර උනේ. මෙන්න මේවා තමයි ඉවුවේ .
සුදුරු සම්බා කිලෝ 8 ( 8 ක්ම ඉවුවේ අහල පහල ගෙවල් වලටත් අද මගේ ගානේ lunch එකය.)
එළවලු සලාද
පරිප්පු කිලෝ 3
ඉස්සෝ කිලෝ 8
කට්ලට්ස් 80
වම්බොටු මොජු
මැලේ අචචරු
ඌරු මස් කිලෝ 6
බිෆ් කිලෝ 5
බියර් බෝතල් 25
Credits : අල්ලපු ගෙදර නංගි ද පාන්දර 4 සිට මේ වන තුරු ඉවීමට අත් උදවු දුන්නාය

itihn apita pukada,, renda giyath meke danawa naki haraka![]()








පින්තුරයක් නම් ගන්න ලැබුනේ නැහැ



waln tikawath pennapan....naththan uyapu nangige photo ekak dapan...ubala denna set welada iwuwe....![]()