කෑල්ල රට යන්න යනවා බන්

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උබලා දෙන්නම බැදලා යනවා නම් උබට unlimited hours work කරන්න පුළුවන්. එහෙම කරපං. කොහොමත් එහෙන් ජොබ් සෙට් වෙන්නේ නෑ අපේ හමට. ලොකු උදව්වක් ඕනා එහෙනම් එහේ ඉන්න කෙනෙක්ගෙන්. ඒ නිසා කීය හරි ඉතුරු කරගන්න. :yes::yes:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    uba meke kiyana un magul ahala down yanna epa bn, balapnko comment dala thiyenna un, yanne koheda malle pol. kella rata gihin wena unta kiyala hukaganna kathavak ahala ne neh uba e wunata mun ekama point karala post dala, ohoam un thama, kella boot thibba bn, ai bn apita kello kamathi naththe kiyala nahayen adanne :lol:
     
    Last edited:

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    thank all .ලංකාව රටක් විදිහට දියුණු වෙන්නේ නැත්තේ තම්බි යි දෙමලුයි කියල බනින එවුන්ට කනට ගහල මේ ත්‍රෙඩ් එක පෙන්න්නපල්ලා
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan ubta hodata research karanda pluwanam hodata ubatama oka hadagena ynda puluwan. c=visa consulatans lath site walin thama job hoyaganne. ausi wala prantha walata adala websites tiyenawa ewa hodata balapan . job 1k set unoth ubata visa ganna puluwan lesiyenma
     
    • Like
    Reactions: Mr Bump

    amasine

    Member
    Jul 6, 2017
    56
    9
    0
    thank all .ලංකාව රටක් විදිහට දියුණු වෙන්නේ නැත්තේ තම්බි යි දෙමලුයි කියල බනින එවුන්ට කනට ගහල මේ ත්‍රෙඩ් එක පෙන්න්නපල්ලා

    ගෑනු රට පටවලද රට සන්වර්දනය කරන්නෙ ?
    රට සන්වර්ධනය කරන්න බෑ කියන එකෙක් දැක්කොත් කනට දෙකක් ගහල මේක පෙන්නපන්. ගෑනිව රට පටවපන්.
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    PM karapan details. With her educational qualifications
    Expected University. And the course
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Hitha kadanna Epa bn ohoma:(
    හිත කඩන්න නෙවෙයි.මේකේ උන් කියලා තියන සීන් එක වෙන්න පුලුවන් උඹත් ලඟ නැති නිසා.ඒ නිසා .කෙල්ල යවනවා නම් උඹත් කොහොම හරි පලයං
     
    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    vision international kiyala ekka thiyenwa danna ewun gilla nam thiyenwa. podak hoyala balala uba theeryak ganin.
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    ගෑනු රට පටවලද රට සන්වර්දනය කරන්නෙ ?
    රට සන්වර්ධනය කරන්න බෑ කියන එකෙක් දැක්කොත් කනට දෙකක් ගහල මේක පෙන්නපන්. ගෑනිව රට පටවපන්.

    ගැනී රට පටවන්නේ ඉගන ගන්න මිසක් ගැනිගෙන් කාල ඇඳල ඉන්නේ නෙමෙයි පොන්ස් . නිකන් ගොන් කතා නොකිය ඉදපන්
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    හිත කඩන්න නෙවෙයි.මේකේ උන් කියලා තියන සීන් එක වෙන්න පුලුවන් උඹත් ලඟ නැති නිසා.ඒ නිසා .කෙල්ල යවනවා නම් උඹත් කොහොම හරි පලයං

    :yes::yes::yes:
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    machan ubta hodata research karanda pluwanam hodata ubatama oka hadagena ynda puluwan. c=visa consulatans lath site walin thama job hoyaganne. ausi wala prantha walata adala websites tiyenawa ewa hodata balapan . job 1k set unoth ubata visa ganna puluwan lesiyenma

    Thanks macho, mama hoyala balannam e gana :):):)