උබලා දෙන්නම බැදලා යනවා නම් උබට unlimited hours work කරන්න පුළුවන්. එහෙම කරපං. කොහොමත් එහෙන් ජොබ් සෙට් වෙන්නේ නෑ අපේ හමට. ලොකු උදව්වක් ඕනා එහෙනම් එහේ ඉන්න කෙනෙක්ගෙන්. ඒ නිසා කීය හරි ඉතුරු කරගන්න.





thank all .ලංකාව රටක් විදිහට දියුණු වෙන්නේ නැත්තේ තම්බි යි දෙමලුයි කියල බනින එවුන්ට කනට ගහල මේ ත්රෙඩ් එක පෙන්න්නපල්ලා
හිත කඩන්න නෙවෙයි.මේකේ උන් කියලා තියන සීන් එක වෙන්න පුලුවන් උඹත් ලඟ නැති නිසා.ඒ නිසා .කෙල්ල යවනවා නම් උඹත් කොහොම හරි පලයංHitha kadanna Epa bn ohoma![]()
ගෑනු රට පටවලද රට සන්වර්දනය කරන්නෙ ?
රට සන්වර්ධනය කරන්න බෑ කියන එකෙක් දැක්කොත් කනට දෙකක් ගහල මේක පෙන්නපන්. ගෑනිව රට පටවපන්.
vision international kiyala ekka thiyenwa danna ewun gilla nam thiyenwa. podak hoyala balala uba theeryak ganin.
හිත කඩන්න නෙවෙයි.මේකේ උන් කියලා තියන සීන් එක වෙන්න පුලුවන් උඹත් ලඟ නැති නිසා.ඒ නිසා .කෙල්ල යවනවා නම් උඹත් කොහොම හරි පලයං



machan ubta hodata research karanda pluwanam hodata ubatama oka hadagena ynda puluwan. c=visa consulatans lath site walin thama job hoyaganne. ausi wala prantha walata adala websites tiyenawa ewa hodata balapan . job 1k set unoth ubata visa ganna puluwan lesiyenma


