කිකිලිද? බිත්තරේද? දැං මං අහන්නෙ මේ ලෝකෙට මුලින්ම ආවෙ කිකිලිද? නැත්තං බිත්තරේද?:confused: අනේ මංද නේද? මංනං කියන්නෙ බිත්තරේ වෙන්න බැ.මොකද බිත්තරේ රකින්න කිකිලි අනිවාර්යෙන්ම ඉන්න එපැ.:Dඒ උනාට කිකිලි වෙන්නත් බැ. මොකද ඉතින් කිකිලිට බිත්තරේ දාන්න...