කිකිලිද? බිත්තරේද?

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    කිකිලිද? බිත්තරේද?

    දැං මං අහන්නෙ මේ ලෝකෙට මුලින්ම ආවෙ කිකිලිද? නැත්තං බිත්තරේද?:confused: අනේ මංද නේද? මංනං කියන්නෙ බිත්තරේ වෙන්න බැ.මොකද බිත්තරේ රකින්න කිකිලි අනිවාර්යෙන්ම ඉන්න එපැ.:Dඒ උනාට කිකිලි වෙන්නත් බැ. මොකද ඉතින් කිකිලිට බිත්තරේ දාන්න කුකුල ඉන්න ඕනනෙ.;)
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    කිකිලි බිත්තරෙන් ඇවිත් බිත්රෙන් කිකිලි ඇවිත් ඇති. :D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉස්සෙල්ලම බිහි වුනේ ගැහැනියද පිරිමියාද කියපල්ලා බලන්න......:D