කිතුල් පිටි හැලප

Morbius

Well-known member
  • කිතුල් පිටි ටිකක් + කුරහන් පිටි + පාන්පිටි දාලා හැලප හැදුවා මචන්. සම්පුරණයෙන් කිතුල්පිටි නෙවේ.
    (කිතුල්පිටි හදන්නේ කිතුල් ගස් පෙරලාලා මැද බඩේ හීනියට පිහියකින් කපලා ගන්නවා. අරන් වන්ගේඩියේ දාලා කොටලා ඒ කොටපු එක වතුරේ දානවා දාලා මිරිකලා මිරිකලා ඒ වතුර එක පෙරලා අඩියට පිටි තැන්පත් වෙන්න තියනවා (නොදන්නා අයට දැනගන්න එක දැම්මේ)) පොඩි කට්ටක් කන්න උනත් කිතුල්පිටි කියන්නේ සෑහෙන්න රසට හදන්න පුළුවන් කෑමක්. 03කට දැනට වග කිව්වා.
    kitu.PNG
     
    Last edited:

    Morbius

    Well-known member
  • halape mudune malak wage tiyenawa nikan 🤣
    අලුත් අච්චුවක් ඒකයි.
    හැලපේ මරු.
    :D

    වෙන මොකක්ද වගෙත් පේනවා නේ.
    වල් විදිහට පෙනුනත් මෙහෙම දෙපැත්තට නවලා කන එක තමා හරි. හැලපේ හොදට ආවම මෙහෙම දෙපැත්තට කැන්ද කොලේ නවන්න පුළුවන්. සමහර ඒවා කොලේ ඇලෙනවා එක්කෝ සිනි වැඩි උනාම නැත්නම් පිටි වැඩි උනාම. :D
    ------ Post added on Oct 19, 2023 at 8:38 PM
     
    • Like
    Reactions: manjulabw