කිතුල් පිටි ටිකක් + කුරහන් පිටි + පාන්පිටි දාලා හැලප හැදුවා මචන්. සම්පුරණයෙන් කිතුල්පිටි නෙවේ.
(කිතුල්පිටි හදන්නේ කිතුල් ගස් පෙරලාලා මැද බඩේ හීනියට පිහියකින් කපලා ගන්නවා. අරන් වන්ගේඩියේ දාලා කොටලා ඒ කොටපු එක වතුරේ දානවා දාලා මිරිකලා මිරිකලා ඒ වතුර එක පෙරලා අඩියට පිටි තැන්පත් වෙන්න තියනවා (නොදන්නා අයට දැනගන්න එක දැම්මේ)) පොඩි කට්ටක් කන්න උනත් කිතුල්පිටි කියන්නේ සෑහෙන්න රසට හදන්න පුළුවන් කෑමක්. 03කට දැනට වග කිව්වා.

Last edited: