කිතුල් රා හෙල්ප්

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    කිතුල් රා හෙල්ප්

    කොළඹ ඉදන් මහ දුරක් යන්නෙ නතිව කිතුල් රා ගන්න තැනක් දන්න කවුරුහරි ඉන්නවද? පොල් රා නම් නෙමේ ඔනේ කිතුල් රා. :nerd:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කොළඹ ඉදන් මහ දුරක් යන්නෙ නතිව කිතුල් රා ගන්න තැනක් දන්න කවුරුහරි ඉන්නවද? පොල් රා නම් නෙමේ ඔනේ කිතුල් රා. :nerd:

    ගොඩක් කිතුල් රා කියලා දෙන්නේ බෙහෙත් දාලා හදපුවා බං.
    පෙරන තැන් වලත් එහෙමයි
    :rolleyes::rolleyes:
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63

    ගොඩක් කිතුල් රා කියලා දෙන්නේ බෙහෙත් දාලා හදපුවා බං.
    පෙරන තැන් වලත් එහෙමයි
    :rolleyes::rolleyes:

    ඕක තමා අවුල බං. ඔරිජිනල් බඩු හොයගන්න බෑනේ. :(
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කිරි ඇල්ල ඉංගිරිය බුලත්සිංහල වගේ පැත්තේ බලපන් මචන්