කිතුල් රා හෙල්ප්
කොළඹ ඉදන් මහ දුරක් යන්නෙ නතිව කිතුල් රා ගන්න තැනක් දන්න කවුරුහරි ඉන්නවද? පොල් රා නම් නෙමේ ඔනේ කිතුල් රා.
කොළඹ ඉදන් මහ දුරක් යන්නෙ නතිව කිතුල් රා ගන්න තැනක් දන්න කවුරුහරි ඉන්නවද? පොල් රා නම් නෙමේ ඔනේ කිතුල් රා.


කොළඹ ඉදන් මහ දුරක් යන්නෙ නතිව කිතුල් රා ගන්න තැනක් දන්න කවුරුහරි ඉන්නවද? පොල් රා නම් නෙමේ ඔනේ කිතුල් රා.![]()


ගොඩක් කිතුල් රා කියලා දෙන්නේ බෙහෙත් දාලා හදපුවා බං.
පෙරන තැන් වලත් එහෙමයි

kiribathgoda koheda hariyaka thibba ban mata mathaka nh eath bn ara raa tharam nh bn
man hoyala balannam mchn. Thankuugodak dura idala kutul ra genawath enakota winakiri
Nawalapiti paththe nam thiyenawa.
කිරි ඇල්ල ඉංගිරිය බුලත්සිංහල වගේ පැත්තේ බලපන් මචන්

Kiribathgoda Kithul raa?man hoyala balannam mchn. Thankuu