අපිට dinner එකකට විතරක් යන්න පුලුවන්ද මචන් කෙල්ලත් එක්ක වගේ? rooms book කරන්නේ නැතුව? කාල විතරක් එන්න? මම ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහින් නෑ බන් වැඩිය.![]()
ඔය පොඩි කඩවල් වගේ නෙමේ
උඹට ඕන නම් අතේ තියෙන ගාන කිව්වම උන් මීල් එකක් දෙනවා
4000ක meal එකක් කියපන්
උන් ලස්සනට ගැලපෙන්න හදලා දෙනවා
උඹට ඕන නම් අතේ තියෙන ගාන කිව්වම උන් මීල් එකක් දෙනවා
4000ක meal එකක් කියපන්
උන් ලස්සනට ගැලපෙන්න හදලා දෙනවා





