කින්ග්ස්බරි_එකෙන්_කෑවා

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
අපිට dinner එකකට විතරක් යන්න පුලුවන්ද මචන් කෙල්ලත් එක්ක වගේ? rooms book කරන්නේ නැතුව? කාල විතරක් එන්න? මම ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහින් නෑ බන් වැඩිය. :P
ඔය පොඩි කඩවල් වගේ නෙමේ
උඹට ඕන නම් අතේ තියෙන ගාන කිව්වම උන් මීල් එකක් දෙනවා
4000ක meal එකක් කියපන්
උන් ලස්සනට ගැලපෙන්න හදලා දෙනවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ මහත්තයාගේ නොනයි දුවයි ගැන කියහන්කෝ විස්තර ටිකක් :cool:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හෝටලේ ඉතුරු වෙලා නම් ඒ ඇති

    හෝටලේකින් කන්න නෙදර්ලන්තේ ඉදලා මෙහෙමටම එන්න වුනානේ :rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අපිට dinner එකකට විතරක් යන්න පුලුවන්ද මචන් කෙල්ලත් එක්ක වගේ? rooms book කරන්නේ නැතුව? කාල විතරක් එන්න? මම ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහින් නෑ බන් වැඩිය. :P

    nidagannama yanna ona na yako :rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මමත් ලන්කාවේ ඉද්දි ලයිට් එෆ් එම් එකේ හැමතිස්සීම ඔය කින්ග්ස්බරි හොටෙල් එක ගැන ඇඪ්ස් ගියා. මම හිතුවේ අලුත් එකක් කියලා. දවසක් බලන්න ගියාම තමා මතක් උනේ ඒ කාලේ ඉන්ටර්කන්ටිනෙන්ටල් එක තිබ්බ තැනනේ මේ අලුත් එක කියලා.. හිල්ටන් ගලදාරි, කොන්ටිනෙන්ටල් ඔක්කොම පයින් ඇවිදින දුර තිබ්බ එවනේ. කින්ග්ස්බරි එකත් හොදයි. රැට එහෙම ඩිනර් එකකට ටේබල් එකක් ගත්තොත් බැල්කනි එකේ, වරාය, ඇත යන නැව් වගේ බලන්න පුලුවන්. ලස්සනයි..

    අපිට dinner එකකට විතරක් යන්න පුලුවන්ද මචන් කෙල්ලත් එක්ක වගේ? rooms book කරන්නේ නැතුව? කාල විතරක් එන්න? මම ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහින් නෑ බන් වැඩිය. :P
    Sky lounge Couple package 9500/= Full Dinner course

    Sundown happy hour 5.30pm - 6.30pm and Introducing the special late night happy hour from 11.30pm -12.30am!
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    අපිට dinner එකකට විතරක් යන්න පුලුවන්ද මචන් කෙල්ලත් එක්ක වගේ? rooms book කරන්නේ නැතුව? කාල විතරක් එන්න? මම ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහින් නෑ බන් වැඩිය. :P

    ow. ekekta 2500 k wage yanne buffet ekata. gihin bada pelenna kaala enna thiyenne. ona tharam wela katha kara kara innath puluwan
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ආතල් එකේ නං පොඩි නිර්මාණාත්මක බවක් තියෙනව :baffled: :baffled:
    දිගටම කරගෙන යං :D :D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සේවකයෝ ගැන නම් කියලා වැඩක් නෑ. වෙඩින් කීපෙකට අපි ගියා. මේසය අස් කරන එක, හැදි ගෑරුප්පු දෙන එක අඩුම ගානෙ වතුර එකවත් වෙලාවට නෑ. කීවත් සෑහෙන වෙලාවක් ගන්නවා ඒ වෙනුවෙන්.

    Kingsbury eke 'The Ocean' seafood restaurant ඒක නම් හොඳයි
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,301
    113
    අපිට dinner එකකට විතරක් යන්න පුලුවන්ද මචන් කෙල්ලත් එක්ක වගේ? rooms book කරන්නේ නැතුව? කාල විතරක් එන්න? මම ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහින් නෑ බන් වැඩිය. :P
    apo down south hotels wala family pitin anne bun ona tharam.