උතුරු කොරියාවත් නිකන් හිට්ලර්ගේ වදකාගාර වගේ ඇති නේද බං. පුදුම කරුමයක් කරලා ඇති ඒ රටේ ඉපදෙන උන් නම්.
මේක නිකන් හරියට අපේ වහල්ලු ටික වගෙ බන් ... උන්ට ඕන රජතුමෙක්ව තියාගෙන වහල් කම් කරන්න
උතුරු කොරියාවත් නිකන් හිට්ලර්ගේ වදකාගාර වගේ ඇති නේද බං. පුදුම කරුමයක් කරලා ඇති ඒ රටේ ඉපදෙන උන් නම්.
ඔව් නේ අර අරයගේ ඒකාධිපති ලක්ෂණ මොකූත් තිබුනේ නෑනේ
සෝක් අහීන්සක මනුස්සය මරල හරි එයාට දෙන්න තිබ්බේ![]()

මේක නිකන් හරියට අපේ වහල්ලු ටික වගෙ බන් ... උන්ට ඕන රජතුමෙක්ව තියාගෙන වහල් කම් කරන්න

අල්ලාහ් හුඅක්බර් අයියාහ්
72 දෙන්නේ මැරුනයින් පශ්ශේද අයියාහ්?![]()
අාස්මි ඔයා?![]()

කිම් කියලා දැකලා දුවගෙන ආවේ....කිම් කාර්ඩාශියන්ගේ කාන්තාරේකදී ගත්තු අලුත් ෆොටෝ සෙට් එක කවුරුහරි එලකිරි දාලද බලන්න
![]()
උතුරු කොරියාවෙ රේඩියො අහන්න පුලුවන් රජයෙන් දෙන චැනල් විතරයි. ආන්ඩුවෙන් frequency band සෙට් කරපු රේඩියො විතරයිලු විකුනන්නේ. දකුනු කොරියා බොඩරේට කිට්ටුව ඉන්න මිනිස්සු frequency band එක වෙනස් කරපු රේඩියො වලින් දකුනු කොරියාවෙ චැනල් හොරෙන් ඇහුවා කියල දඩුවම් කරල තිබ්බා

ඇත්තටම මරලා නෑ. මේ තියෙන්නේ සිද්ධිය. දකුණු කොරියාවත් මුල් නිවේදනය වෙනස් කරල http://www.upi.com/Top_News/World-N...xecuted-says-Seouls-spy-agency/1931431522581/
ආ ඔවු ඔවු.. රනිල් මහත්තය ඒකාධිපති කෙනෙක් නෙමේ නේ. එයා හරි ශෝක්.![]()