..::[කිඹුලා ගේට්ටුව ලග]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    pww bn komada uwa ywane aye? :(

    හ්ම්ම් පව් නම් තමයි බන් ඒත් පොඩි එකෙක්ව වගේ කෑවා නම් :dull::dull: වනජීවී එකේ එවුන්ම එන්න ඕනේ ඇති බන් ඕකුන්ව අල්ලන්න :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    13245351_502619083260314_2385693375302429157_n.jpg

    :D:D සිරාවට ඒ වගේ තමයි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    කැලණිය පැත්තේ කට්ටිය පරිසමෙන් ඔන්න මෙයාල දැන් ගෙවල් වලටම එනවලු :sorry::sorry:

    c6Kp8pV.jpg


    vLlQy94.jpg


    පට්ට නේ බන්. මිනිස්සු මරන්න කලින් කොහෙට හරි ගෙනිහින් දැම්ම නම් හොදයි.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පට්ට නේ බන්. මිනිස්සු මරන්න කලින් කොහෙට හරි ගෙනිහින් දැම්ම නම් හොදයි.

    සිරාවට බන් පොඩි එකෙක් එහෙම අහු උනොත් ඉවරයි ඉතින් :sorry::sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    u asaranai machan methanadi. hariyata api kohe hari athara man una wage

    ඔව් උබ කියන එක හරි, ඒත් මුන් හරි බයානක සත්තුනේ බන් හීල කරපු එවුන් නෙමෙයි නෙහ් :dull::dull: