oka list eke thibba bn me coronath ekka bA ne. mata hAdunata num kamak nA. gedara ayata mn hinda bo wunoth awulGo to a fucking gym.
Best solution
oka list eke thibba bn me coronath ekka bA ne. mata hAdunata num kamak nA. gedara ayata mn hinda bo wunoth awulGo to a fucking gym.
Best solution
අපෝ පිස්සුද
මේ මානසික මට්ටමෙන් භාවනා කරන්න ගියොත් පෘස්සු හැදෙයි මුට
මූ කරන්න ඕන මුගෙ ප්‍රශ්න විමසන්න එක
na ekath try karala balanna oniඅපෝ පිස්සුද
මේ මානසික මට්ටමෙන් භාවනා කරන්න ගියොත් පෘස්සු හැදෙයි මුට
මූ කරන්න ඕන මුගෙ ප්‍රශ්න විමසන්න එක

Deveni inima balapanokath hithe amaruwata bonawa wage thamai bn. temporary num ehema puluwan oya comedy films ehema balala unath. ehema wAdak nA ayeth awul yana hinda. anyway thanks bn![]()
Mata dpression thiyeddi Bhawana karama naraka amuthu Heena penwapissuda bn danna deyak kypn
Mata dpression thiyeddi Bhawana karama naraka amuthu Heena penwa
Pahuwdta pissu wage
බල්ලෝ වටකරගත්ත උඹේ අම්මගේ කැවුම නේද පෙනුනේMata dpression thiyeddi Bhawana karama naraka amuthu Heena penwa
Pahuwdta pissu wage
මේ ඇවිල්ලා පැහැදිලිවම පිත් දෝෂය (ඒ කියන්නෙ ආහාර දිරවීමේ ක්‍රියාවලිය - ඒක 100% කින් කාර්යක්ෂමව සිද්ධ වෙන්නෙ නෑ මොන ඇඟකවත් - ඒක 100%ට අඩුවෙන් හැමෝගෙම තියෙන්නෙ) ඇවිස්සීමේ ( ඒ කියන්නෙ ආහාර දිරවීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය අඩුවීමේ) රෝග ලක්ෂණයක්.ඔයාලා මගේ මුල්ම ත්‍රෙඩ් එක කියෙව්වා නම් දන්නවා ඇති මගේ තිබ්බ ඒකපාර්ශවික ආදර ගැන. මාසයක් දෙකක් කොහොම හරි හිත පොඩ්ඩක් ශේප් කරන් හිටියා. දැන් ආයෙත් මතක් වෙනවා කලින් වගේම. පට්ට අවුල්. මට එහෙම අවුල් වුණාම සීනි ලෙවල් එක බහිනවා, ගැස්ට්‍රයිටිස් වැඩිවෙනවා. හිතේ අවුලත් එක්කම එහෙම වුනාම තවත් අවුල්. මේව නම් ගෙවාගෙන යන්න ගෙනාපු පව් ද කොහෙදෝ. භාවනා කරලාවත් හිත හදා ගන්න ඕනි.
Try ekak denawakaleth ekka hamadema wisdei mcn kaleta baraa deela samanaya wdyta wada krgan ynna
ඔව් බං මම ඉගෙන ගන්න එක අතඇරලා නෑ. ගොඩයන්න ඒක තමයි විදියබෙහෙත් බීවට වැඩක් නෑ
උසස් අධ්‍යාපනේ හරියට කරගනිං
එතකොට කන්ෆිඩනස් හැදෙයි
ඔව් මම බෞද්ධ. මම ඔහොම හිතලා තමයි බං පොඩ්ඩක් හරි හිත හදාගන්නේ. එක තැන ඉන්න සීන් එකක් තියෙන්නේ. පොඩ්ඩක් දියුණු වෙන්න බලන්න ඕනි. භාවනා කරන්නත් ඕනි බලන්න.මචන්,
උබ බෞද්ධ කෙනෙක් ද?
හිතන්න ඕනේ විදිහක් කියන්නම්.
එකෙන් පසුබිමක් හදාගන්න පුළුවන් වෙයි සමහර විට භාවනා කරන මට්ටමකට හිත හදාගන්න.
ගොඩක් දුරට මේ අදහස නිසා තියන වේදනාවන් අඩු වෙනවා.
සසර ගනුදෙනු සහ හේතු පල
අපිට දැනට අත්විදින්න හම්බෙන ජිවිතයේ හැම මොහොතකම සිද්ද වෙන දේවල් හේතු පලයක් සහ සසර ගනුදෙනුවක ප්‍රතිපලයක්.
අපිට හිතට හොද ආශ්වාදය හම්බෙන දෙයක් දකින්න අහන්න හම්බෙන්නේ හේතු පලයක් විදිහට.
එකට සම්බන්ද පිරිස හම්බෙන්නේ සසර ගනුදෙනුවක් විදිහට.
පාඩුවක්, දුකක්, අපවාදයක්, වගේ දේවල් අත්විදින්න හම්බෙන්නේ තමන් කලින් කරගෙන ගිය (මේ භාවයේ/කලින් භාවයන් වල) වැඩපිළිවෙලේ අඩුපාඩු නිසා.
මේ නිසා වන්දි විදිහට ඒ ඒ ගනුදෙනු පියවන්න සිද්ද වෙනවා. ඒ ගනුදෙනු පියවෙන විදිහට තමා තමන්ට පසුබිම හැදෙන්නේ අදාළ කාල වලදී. එක තමන් අකමැති උනත් කැමති උනත් සිද්ද වෙනවම තමා. සමහර වෙලාවට ජිවිත වලිනුත් වන්දි ගෙවිලා යන්න වෙන්නේ ඒ නිසා.
අපි පිට ලෝකයට හොදක් හෝ නරකක් කරන්න, අපිට ඒ ගනුදෙනු පියවෙන්න හේතු හැදෙනවාම තමා. හොද ගනුදෙනුවක් නම් හොද ප්‍රතිපල, නරක ගනුදෙනු නම් නරක ප්‍රතිපල.
ඔය අදහස හිතේ තිය ගත්තොත් තමන්ට අත්විදින්න වෙන නරක අත්දැකීම් වලින් එන හිත රිදීම් සැහෙන ගුණයක් අඩු කර ගන්න පුළුවන්. භාවනාවට පසුබිමක් හදා ගන්නත් පුළුවන්. මයිත්‍රී භාවනාව වඩන්න එහෙම ඉතාමත් හොද පසුබිමක් වෙනවා.
මම දෙවනි ඉනිම හේට කෙනෙක්. ඉතින් අකමැත්තෙන් ඕක බැලුවොත් තවත් සොරිතමයිDeveni inima balapanvihiluwata neme kiyanne
effective.
ඔව් ඔය කියපු ටික හරිමේ ඇවිල්ලා පැහැදිලිවම පිත් දෝෂය (ඒ කියන්නෙ ආහාර දිරවීමේ ක්‍රියාවලිය - ඒක 100% කින් කාර්යක්ෂමව සිද්ධ වෙන්නෙ නෑ මොන ඇඟකවත් - ඒක 100%ට අඩුවෙන් හැමෝගෙම තියෙන්නෙ) ඇවිස්සීමේ ( ඒ කියන්නෙ ආහාර දිරවීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය අඩුවීමේ) රෝග ලක්ෂණයක්.
ඇඟ ලෙඩ නොවී හිත ලෙඩ වෙන්නෙ නෑ - ඒක ධර්මතාවයක්.
ඔයාගේ වැරදි ආහාර රටාවක් කාලයක් තිස්සෙ අනුගමනය කරනවා ඇති - ඒ කියන්නෙ රෑට බර කෑම කනවා ඇති. ඇඟේන් දාඩිය පිටවීම අඩු ඇති. කොණ්ඩේ වේලිලා ඇති - හැලෙනවා ඇති.
ඒ වගේ අයට ඔය කියන ගැටළු එනවා - ඕකට සාර්ථක දේශීය වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා -
උනුත් එහෙම තමයි. මට උන් ගැන කියන්න බැරි උණා. ඔය අර ප්‍රජා ශාලා වගේ හොස්පිට්ල් එකට එක්ක වැඩ කරන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් දාපු එවුන්. ඕකුන් මනෝ විද්‍යාවෙ අබ ඇටයක් වත් දන්නෙ නෑ. ඔය අර කැන්වසිං ගිහින් ගන්න ජොබ්නෑ මචං මම සල්ලී ගෙවලා නෙවෙයි ගියේ. හොස්පිටල් වලට ගියාම එතනින් කවුන්සිලින් වලට දානවා ඔයවගේ ඒවට. ඒත් එතන හරියන කෙනෙක් සෙට් වුනේ නෑ. අනික යොවුන් මිතුරො කියලා එකක්. ඒකේත් ඉන්න අය සෙට් වුනේ නෑ. එයාලා මට ප්‍රශ්නයක් නෑ කියලා normalize කරා විතරයි.
ඉස්සෙල්ලාම දන්නේ නැතුව නේ යන්නේ. ගියාට පස්සේ තමයි තේරෙන්නේ හෙනම බයිලයක් ගහන්නේ කියලා. ඒකයි පස්සේ මම නතර වුනේ යන්නේම නැතුව. වෙන කොහොම ද එතකොට හරි කෙනෙක්ව හොයා ගන්නේ ඕනි වුනොත්?උනුත් එහෙම තමයි. මට උන් ගැන කියන්න බැරි උණා. ඔය අර ප්‍රජා ශාලා වගේ හොස්පිට්ල් එකට එක්ක වැඩ කරන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් දාපු එවුන්. ඕකුන් මනෝ විද්‍යාවෙ අබ ඇටයක් වත් දන්නෙ නෑ. ඔය අර කැන්වසිං ගිහින් ගන්න ජොබ්උඹ අහු වෙලා.
ඔයාට ලඟම ආයුර්වේද ප්‍රජා සෞඛ්ය වෛද්‍ය නිලධාරියා ගාව හෝ ලඟම ආයුර්වේද රෝහලේ තියෙනවා ඕකට බේත් - ජාති 3ක් හෝ 4ක් දෙයි - සති 3ක් යද්දි වෙනස දැනෙයි - මාස 3 ක් හෝ 6ක් ඇතුලත නිට්ටාවටම සුව වෙයි ඔයාගේ දැනට තියෙන ප්‍රතිශක්තිකරණ මට්ටම අනුව.ඔව් ඔය කියපු ටික හරිමොනව ද ඕකට තියෙන බෙහෙත්? මේ ලෙඩේට කියන නමක් තියෙනව ද? අද කාලේ හරියට සිංහල වෙදකම් කරන අය හොයා ගන්න අමාරුයි අනික.
Thanks broනිතර නිතර එකම දෙයක් ගැන කල්පනා කරලා හිතින් වෙදනා විදිනවනම් ගැස්ටික් සහා කැම අරුචිය ඇති වෙන්න පුලුවන්.
මම පලවෙනි ත්‍රෙඩ් එක කියෙව්වේ නැති නිසා නිශ්චිතවම උත්තරයක් දෙන්න අමාරුයි.කොහොම නමුත් ජිවිතේ තමන්ගේ සංකිර්ණම දෙවල් කියන්න පුලුවන් සහ තමන්ව තෙරුම් ගන්න පුපුවන් මිත්‍රයෙක් ලන් කර ගන්න..බොහො අවස්තා වලදි නිකරුනේ කාලය නාස්ති කරන එක නවත්තන්න උත්ත්සහා ගන්න එතකොට තමා නිශ්ඵල දෙවල් ගැන හිතෙන්න ගන්නේ.ඔයා මැසෙජ් එකක් දාන්න මට අපි කතා කරමු.![]()
ලංකාවෙ සල්ලි වලට වත් හොද කවුන්සලර්ස්ලා නැහැ.ඉස්සෙල්ලාම දන්නේ නැතුව නේ යන්නේ. ගියාට පස්සේ තමයි තේරෙන්නේ හෙනම බයිලයක් ගහන්නේ කියලා. ඒකයි පස්සේ මම නතර වුනේ යන්නේම නැතුව. වෙන කොහොම ද එතකොට හරි කෙනෙක්ව හොයා ගන්නේ ඕනි වුනොත්?
Thanks broඔයාට ලඟම ආයුර්වේද ප්‍රජා සෞඛ්ය වෛද්‍ය නිලධාරියා ගාව හෝ ලඟම ආයුර්වේද රෝහලේ තියෙනවා ඕකට බේත් - ජාති 3ක් හෝ 4ක් දෙයි - සති 3ක් යද්දි වෙනස දැනෙයි - මාස 3 ක් හෝ 6ක් ඇතුලත නිට්ටාවටම සුව වෙයි ඔයාගේ දැනට තියෙන ප්‍රතිශක්තිකරණ මට්ටම අනුව.
අප්පේ ඒකනේ ඉතින් මම ඔය කවුන්සිලස්ලා හෝයන එක ඇත්තට නැවැත්තුවේ ඕකයි. තේරුණා රටේ තියෙන තත්වේ. Thanks broලංකාවෙ සල්ලි වලට වත් හොද කවුන්සලර්ස්ලා නැහැ.
නිවේන්ද්‍ර කියල කෙනෙක් ඉන්නව කොළඹ නම්.
ගාල්ලෙ නම් ඩොක්ට කෙනෙක් ඉන්නවා සේනාධීර කියලා. ලේඩි ඩොකියක්. එයාව හම්බ වෙන්න විදියක් හොයා ගන්න කරාපිටියට ගිහින්.
Thanks mchnහැමෝටම කැමති කෙනෙක් වෙන්න ට්‍රයි කරන එක නවත්තපන් මොකද උබ උනත් හැමෝටම කැමති නෑනේ. අනිත් අයගෙන් සතුට හොයන්නේ නැතුව උබ සතුටින් ඉන්න විදිහක් හදාගන්න ට්‍රයි කරපන්. මිනිස්සු ගණන්ගන්නේ නැත්නම් උබත් උන්ව කෙයා කරන්නේ නැතුව උබේම ගමනක් හදාගනින්