කියපන් හුත්@ සාදු සාදු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ බෞද්ධයෙක්ද? බලපන් උඹ මේ ත්‍රෙඩ් එකට දාල තියෙන මාතෘකාව? උඹ මේ දාල තියෙන එක බුදුදහමට අපහාසයක් විතරක් නෙවෙයි සාදු කියන එක සිනාවට ලක් කිරීම නිසා ලොකු පවකුත් වෙනවා. සින්දුව හදල තියෙන්නෙ මොකා වුනත් මේක ටයිප් කරල කොපි කරල දැම්මෙ උඹනෙ. උඹ බෞද්ධයෙක්නම් මේක අයින් කරපන්.

    එහෙම නොකලොත් අර ගල් ගුහාවකින් මතු වෙච්ච නයා මාව හොයන ඇවිත් මරයිද බන්? අනේ බන් උඹලා වගේ අන්ධ භක්තිකයෝ. :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    උබත් මොකක් හරි හු%$* හොයන් එනවා නේ..:lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    එහෙම නොකලොත් අර ගල් ගුහාවකින් මතු වෙච්ච නයා මාව හොයන ඇවිත් මරයිද බන්? අනේ බන් උඹලා වගේ අන්ධ භක්තිකයෝ. :(

    මොකද්ද කියපන් දැන් මේකෙ තියෙන අන්ධ භක්තිය? උඹ කර්මය පිළිගන්නෙ නැති මොඩ් බෞද්ධයෙක්ද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකද්ද කියපන් දැන් මේකෙ තියෙන අන්ධ භක්තිය? උඹ කර්මය පිළිගන්නෙ නැති මොඩ් බෞද්ධයෙක්ද?

    දැන් මෙතන මම කරපු වැරැද්ද කියපන්කො මොකක්ද කියලා?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    දැන් මෙතන මම කරපු වැරැද්ද කියපන්කො මොකක්ද කියලා?

    ඒක තමයි උඹට ඉස්සෙල්ල කිව්වෙ. "සාදු" කියල කියන්නෙ පිනක් සිදු කරද්දි හරි පිනක් අනුමෝදම් වෙද්දි හරි කියන වචනයක්. ඒකෙ තේරුම මේක උතුම් පින්කමක් නැතිනම් උතුම් දෙයක්. මම ඒක දැක සතුටු වෙනව කියන එක. ඒක නිසා තමයි බණ කතාවක් කියද්දි කවුරුහරි නිවන් අවබෝධ කරගත් බවක් කියන වෙලාවට "සාදු" කියන්නෙ. ඒ කියන්නෙ ඒක හොඳ දෙයක්, මටත් කවදහරි ඒ වගේම උතුම් නිවන අවබෝධ කරන්න ලැබේවා කියන එක. ඒ වගේම කවුරුහරි පින්කමක් කරනව දැක්කම "සාදු සාදු අනුමෝදාමි" කියනවා. ඒ කියන්නෙ මේ පින්කම කරපු එක ඉතාම උතුම්, මමත් එය දැක සතුටු වෙනව කියන එක.

    "සාදු" කියන්නෙ ඒ වගේ උතුම් වචනයක්. උඹ මෙතන ඒක කුණුහරුපයක් එක්ක එකතු කරල මාතෘකාවක් දාල. එතකොට මේක දකින කෙනෙකුට හිතෙන්නෙ උළුවන් "සාදු" කියල කියන එක අද කාලෙට ගැලපෙන්නෙ නෑ, එහෙම කියන එක ලැජාවට කාරණයක් කියල. ඒ කියන්නෙ වෙන අය පින් අනුමෝදන් කරගැනීමේ පින්කම් කරගන්න එක උඹ වළක්වනවා කියන එක. ඒක පවක්. දැන් වත් තේරුම් ගනින්.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    :yes::yes::yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මට මෙතන ඕනේ වුනේ උඹ ඔය කියනවා වගේ දෙයක් නෙමෙයි මචන්. මේ වගේ ආගම වැරදි විදියට අදහන එවුනුත් ලංකාවේ ඉන්නවා කියලා පෙන්නන එක විතරයි. උඹ හිතනවා වගේ සැඟවුණු ගැඹුරු යටි අරමුණක් මගේ හිතේ අහලකවත් තිබ්බේ නෑ බන්.

    ඒක හරි මචන්. ඒත් එළකිරි හෝම් පේජ් එකෙයි එළකිරි ටෝක් එකෙයි වැටෙන්නෙ මාතෘකාව විතරනෙ. ඒක දකින එවුන්ට මොනවද හිතෙන්නෙ? ඔය සින්දුව ලියපු එකා අම්ම ගැන ඔහොම කුණුහරුපයක් කියල තිබුණනම් උඹ ඒකත් මෙතන ටයිප් කරල දානවද? උගේ වැරැද්ද පෙන්න ඕනෙනම් ඒක පැහැදිලිව ලියල හරියට කියපන්. ඌ කියපු කුණුහරුප උඹත් ටයිප් කරල දැම්මම වෙන්නෙ උගෙ අදහස් තව මිනිස්සු අතරට යන එක.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක හරි මචන්. ඒත් එළකිරි හෝම් පේජ් එකෙයි එළකිරි ටෝක් එකෙයි වැටෙන්නෙ මාතෘකාව විතරනෙ. ඒක දකින එවුන්ට මොනවද හිතෙන්නෙ? ඔය සින්දුව ලියපු එකා අම්ම ගැන ඔහොම කුණුහරුපයක් කියල තිබුණනම් උඹ ඒකත් මෙතන ටයිප් කරල දානවද? උගේ වැරැද්ද පෙන්න ඕනෙනම් ඒක පැහැදිලිව ලියල හරියට කියපන්. ඌ කියපු කුණුහරුප උඹත් ටයිප් කරල දැම්මම වෙන්නෙ උගෙ අදහස් තව මිනිස්සු අතරට යන එක.

    උඹ කියන කතාව ඇත්ත. මම ඒක එච්චර දුරට හිතුවේ නෑ. :(
    ඔන්න title එක වෙනස් කළා මචන්. වැරැද්ද පෙන්නලා දුන්නට ස්තුතියි. :)

    REP 8+
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ කියන කතාව ඇත්ත. මම ඒක එච්චර දුරට හිතුවේ නෑ. :(
    ඔන්න title එක වෙනස් කළා මචන්. වැරැද්ද පෙන්නලා දුන්නට ස්තුතියි. :)

    REP 8+

    තෙරුම් ගත්ත එක හොඳයි යාළුවා. උඹට පින්.

    උඹට වෙනස් කරන්න පුළුවන් පළවෙනි පෝස්ට් එකේ මාතෘකාව විතරයි. ත්‍රෙඩ් එකේ මාතෘකාව වෙනස් කරන්න කියල ඇඩ්මින්ට කියපන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තෙරුම් ගත්ත එක හොඳයි යාළුවා. උඹට පින්.

    උඹට වෙනස් කරන්න පුළුවන් පළවෙනි පෝස්ට් එකේ මාතෘකාව විතරයි. ත්‍රෙඩ් එකේ මාතෘකාව වෙනස් කරන්න කියල ඇඩ්මින්ට කියපන්.

    එල එල මචන්. :)
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔය ගොඩක් රැප් අහන උන් ඇයි බන් "thada thada" කියල කමෙන්ට් දාන්නේ :lol:

    thada kiyala cmnt danne vachane purudu vuna un yako.. ematath oya vachane purudu vela thiyenne assraya karana un hinda.. eath oya rap labbaval ahanne na :sorry: