gayan ge ganiwa pennala, mata nama mathaka na!ලංකාවෙ අයට ඕවා පුරුදු කරේම TV වල අැඩ් දාලා..
gayan ge ganiwa pennala, mata nama mathaka na!ලංකාවෙ අයට ඕවා පුරුදු කරේම TV වල අැඩ් දාලා..
කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියලා තියෙන්නේ මිට්ටොන්ටසමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?

ඊයෙත් බිව්වා. 300ml විතර.... කිසිම අව්ලක් නෑ අද උදේටඅපෝ ජරාව, අපි නම් ගල් පමණයි..
ඊයෙත් බිව්වා. 300ml විතර.... කිසිම අව්ලක් නෑ අද උදේට
හපෝ ඔන්න ඕකයි ගොඩක් හාමුදුරුවරු තරබාරු සහ දියවැඩියාවෙන් පෙළෙන්නේසමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?
කෙලින්ම දයබෙටීක් තමාසමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?
චතුරිකා.........................බලය ජවය ශක්තිය