කිරිපිටි සම්බන්ද මේකතාව ඇත්තද ?

SIC

Well-known member
  • Dec 3, 2012
    7,943
    3,250
    113
    KALUTHARA
    කිරිපිටි සම්බන්ද මේකතාව ඇත්තද බං? මේ කතාවත් අන්තගාමී වෙන්න බැරිද ? නවසිලන්තේ (චීනේ නෙමේ ) රටක් මේවගේ දේවල් කරනවද ? අනික හොදම කිරි හදන්නේ ඩෙන්මාර්ක්, උන්ගේ කිරි මම දැකලා තියනවා ලෝකේ බොහෝ රටවල supper marketවල තියනවා. එතකොට නවසිලන්තේ විතරද මේක කරන්නේ ?

    මේකේ ඉන්නේ ලංකාව වත් හරියට දැකල නැති මිනිස්සු මචන් . ඕක තමා ලොකුම අවුල :(
     
    • Like
    Reactions: Starry Night

    eksudda

    Well-known member
  • May 25, 2017
    2,603
    1,385
    113
    අපි පොඩිකාලේ තිබුණ කිරිපිටි නම් ගොඩක් රහයිනේ... දැන් ඒවගෙනම් ඒ රස නෑ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    26,085
    1
    30,483
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සරල තර්කේ, නැවකින් කිරිපිටි එනකොට කොච්චර කල්යනවද?
    මොකක්ද මේකෙ තර්කය? නැවක් එන්න මාසයක් විතර යයි.

    අපි පොඩිකාලේ තිබුණ කිරිපිටි නම් ගොඩක් රහයිනේ... දැන් ඒවගෙනම් ඒ රස නෑ...
    වයසට යනකොට රස දැනීම වෙනස් වෙනවා\
    ------ Post added on Jan 22, 2023 at 12:41 PM
     
    • Haha
    Reactions: Starry Night

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    4,185
    7,144
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කිරි වලින් චීස්, butter හදන්න මේදය ඔක්කොම අයින් කරනවා ඊට පස්සේ ඉතුරු වෙන රොඩු ටික මේදය නැති ටික.. ඊට පස්සේ කිරි වලට මේදය ඕන නේ..එකට palm oil කලවම් කරලා වියළා ල කුඩු බවට හරවනවා. තව තව ජාති දානවා ඇති බං.
    මේ ටික තමා වෙන්නෙ. නිව්සීලන්ඩ් වල හොඳ ඒව තියෙන්නෙ. මට මතක විදියට මැලෙයිෂියා ඇවිල්ල ලංකාවට එන්නෙ. මැලේෂියා වලදි තමා ඔය process එක කරන්නෙ.
    පුලුවන් තරම් දියර කිරි බොන්න බලන්න. කිරි අගුණ නෑ. ගුණයි. අවුල තියෙන්නෙ පිටි කරන process එකේදි ගුණ ඒව ටික අයින් කරනව.
    අයිස් එක්ක සංසන්ඳනය කරන්න නම් බෑ. මත්ද්‍රව්‍ය පිටියි සංසන්දනය කරන්න ඌට වෙන ඇරියස් එකක් තියෙන්නෙ පිටි කිරි එක්ක.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    1,888
    3,064
    113
    ලංකාවේ පච හලන්න හරි දක්ෂයි නේ මොකක් හරි බේගලයක් අදිනවා ඊටපස්සේ එකට හරියන්න ඒවා නියාමනය කරන ආයතන උන්ගේ ඉත්තෝ කියනවා මේ බේගල් සෙට් එක නොර් ,මැගී ,කිරිපිටි ,ඔය සමාගම් ටිකක් විතරක් අල්ලලා මුන්ගේ බේගල් ටික අරින්නේ
     
    • Like
    Reactions: topkollek

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,976
    3,390
    113
    මොකක්ද මේකෙ තර්කය? නැවක් එන්න මාසයක් විතර යයි.

    එක තමා තර්කේ... පරන වෙන්න වෙන්න මොන මගුල දැම්මත් ඇගට හොද නෑ..
    ඉස්සර(දැන් දන්නෙ නෑ) පිටි ටින්වල එවා කෙලින්ම ගෙනාවේ, පෙට්ටිවල ඒවා තොග ගෙනත් මෙහෙ පැක් කරන්නේ
    ඔය 2කෙත් වෙනසක් තියනවා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    4,185
    7,144
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එක තමා තර්කේ... පරන වෙන්න වෙන්න මොන මගුල දැම්මත් ඇගට හොද නෑ..
    ඉස්සර(දැන් දන්නෙ නෑ) පිටි ටින්වල එවා කෙලින්ම ගෙනාවේ, පෙට්ටිවල ඒවා තොග ගෙනත් මෙහෙ පැක් කරන්නේ
    ඔය 2කෙත් වෙනසක් තියනවා
    https://www.thespruceeats.com/does-...commend using powdered,printed "best by" date.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    46,391
    12,510
    113
    Gotland
    කිරිපීටී බොනෙකට වඩා පෙස් මිල්ක් හොදයි හැබැයි ඔය කව්රුත් කියන්නේ නෑ පෙස් මිල්ක් වල ගණන්
    දියර කිරි ලීටරයක් ගන්න එක තමයි ටිකක් හරි ලාබ එක දවස් 3ක් වගේ තියාගන්න පුළුවන් කිරිපිටි වගේ බෑ
    මේවත් බලපානවා ලංකාවේ කිරිපිටි වැඩියෙන් විකිනෙන එකට
    වැඩිපුර පෙස් මිල්ක් බොනවා කියන රටවල් වල ඒවා ගණන් අඩුයි

    හයිලන්ඩ් වගේ ඒවට දියරකිරිවලින් ලාබෙ වැඩි
    මතකද එක පාරක් හයිලන්ඩ් එකට ගෝතයා දාපු සොන්නයෙක් කිව්වේ දියර කිරි හොදයි කිරිපිටි වලට වඩා කියල හැබැයි හයිලන්ඩ් එකේ මම ඇස් දෙකෙන්ම දැක්ක දේ කිරි වලින් කෙලින්ම පිටි හදන්නේ මුකුත් අයින් කරන්නේ නෑ අඩිටිව්ස් නෑ. එතකොට කිරිපිටි නරක වෙන්නේ කොහොමද ? මේක මුන්ගේ ලාබෙ පිළිබද පස්නයක්.

    රටින් ගේන කිරිපිටි වල කොලිටි අඩුයි තමා ඉතිං ඒකට කරන්න තියෙන්නේ ලංකාවේ පුළුවන් තරම් හදන එකනෙ
    රට පිටි ගණන් වැඩි කලාම ගන්න අපේ දේ කියා කියා යක්කයෝ ලංකාවේ හදන පිටි වලත් මිල වැඩි කරනව මොන විහිළුද බන් මේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    8,324
    1
    13,279
    113
    ජාලේ...
    sorry.com
    කිරි වලින් චීස්, butter හදන්න මේදය ඔක්කොම අයින් කරනවා ඊට පස්සේ ඉතුරු වෙන රොඩු ටික මේදය නැති ටික.. ඊට පස්සේ කිරි වලට මේදය ඕන නේ..එකට palm oil කලවම් කරලා වියළා ල කුඩු බවට හරවනවා. තව තව ජාති දානවා ඇති බං. ඉතින් ඕවා වල පිළිකා කාරක තියනවා ඇති. Who එක doc ල ඔක්කොම කිරි පිටි සමාගම් වල ඉත්තෝ වෙලා තියන්නේ..
    අනිත් එක ඔය පිටි බොන්නේ ආසියාතික දුප්පත් රටවල් විතරයි..අනිත් රටවල fresh milk තියන්නේ..
    ඔය doc ල පොඩි උන්ට දෙන formula තියන පිටි එහෙමත් දෙන්න එපා. Fresh එළ කිරි හෝ නිවැරදිව මුදවාපු මීකිරි දීපන්. මොලේ හැදෙයි.. (video එක බැලුවේ නෑ.. )
    උබ සසටජන් බීල තියෙනවද? අපෙ අම්මට සස්ටජන් දීල නැගිටගන්න පන නැති උනා. මලම ජරාවක් දෙන්න හොද නැ
     
    • Like
    Reactions: scorpion MW

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,429
    4,456
    113
    Nawala
    උබ සසටජන් බීල තියෙනවද? අපෙ අම්මට සස්ටජන් දීල නැගිටගන්න පන නැති උනා. මලම ජරාවක් දෙන්න හොද නැ
    ලංකාවේ චිරාත් කාලයක සිට සස්ටජන් ලෙඩ්ඩුන්ට දෙනවා .... එහෙම වෙනවා කියලා ඇහුවමයි ! මේවා ඇත්ත නැත්ත හරියට එකෙක්වත් දන්නේ නෑ නේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,628
    3,785
    113
    හෙල බිමේ
    උබ සසටජන් බීල තියෙනවද? අපෙ අම්මට සස්ටජන් දීල නැගිටගන්න පන නැති උනා. මලම ජරාවක් දෙන්න හොද නැ
    පොඩි කාලේ බිව්වා.. 90 ගණන් වල.. එතකොට ආහාර වලට විෂ දාන එක අඩුයි ගොඩක්ම.. දැන්නම් දෙන්න හොඳ නෑ.. ඉස්සර වගේ නෙවෙයි...ඉස්සර biscuit එකක් මාස 3-6 තමයි කල් තබා ගන්න පුළුවන්..දැන් අවුරුදු 1-2 අතර..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    3,863
    2,188
    113
    එකනම් ඇත්ත තමයි බොහෝවිට. නමුත් ප්‍රතික්ෂේප කරන්න හරි නොකරන්න හරි නිවැරදි හේතුවක් තියෙන්න ඕනේ . අනින ඔය කතා කියන අපේ ඩොකාලා ඇයි ඒගැන WHO එකට හරි අදාල වෙනත් ආයතනයකට හරි පැමිණිලි කරන්නේ නැත්තේ ???
    ajinomoto kaala, coca cola beela maricha un innawada? a wage tama. Kiri piti nam bonnama epa. umbata oni nam fresh milk beepan. Harima krame tama issara wage gawa pattiyak hama gamakama tiyenna oni
     
    • Like
    Reactions: Starry Night

    EON

    Well-known member
  • Nov 4, 2012
    1,644
    1,246
    113
    කිරිපිටි සම්බන්ද මේකතාව ඇත්තද බං? මේ කතාවත් අන්තගාමී වෙන්න බැරිද ? නවසිලන්තේ (චීනේ නෙමේ ) රටක් මේවගේ දේවල් කරනවද ? අනික හොදම කිරි හදන්නේ ඩෙන්මාර්ක්, උන්ගේ කිරි මම දැකලා තියනවා ලෝකේ බොහෝ රටවල supper marketවල තියනවා. එතකොට නවසිලන්තේ විතරද මේක කරන්නේ ?

    Local Imported kiri piti dekama nobonawa nam eka hodai.... wasa kathawak nisa nemei.. mama nam thamath bonawa.. rasata asa nisa

    habai Imported eka narakai local eka hondai kiyanne next level marketing strategy ekak...
     
    • Like
    Reactions: Starry Night

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    270
    439
    63
    මූ කියන්නේ ෆ්‍රේෂ් මිල්ක් බොන්නත් වැඩක් නැහැ කියල නේ. වයස අයට කිරි බොන්න ඕන නම් අම්මලාට වයසට ගියත් කිරි එරෙන්න ඕන කියලා තර්කයක් දානවා.