කිරිපිටි සම්බන්ද මේකතාව ඇත්තද ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Lab එකක Research එකක් කරලා ද ඔහොම කියන්නේ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    මූ කියන්නේ ෆ්‍රේෂ් මිල්ක් බොන්නත් වැඩක් නැහැ කියල නේ. වයස අයට කිරි බොන්න ඕන නම් අම්මලාට වයසට ගියත් කිරි එරෙන්න ඕන කියලා තර්කයක් දානවා.
    ලංකාවේ වියත්තු කියන්නේ ඔය වගේ උන්ට ... මතකනේ කාලයක් වියත් මගක් ම හිටියා... අන්තිමට මොකද උනේ ? තවම පෝලිම් වල
     
    • Like
    Reactions: vishwadt