ඒ පකයාවත් ඔහොමම වාහනේකට යටකරන්න තිබුනේ.... පවු බන් මොලේ කචල් උනා ඒක දැකලා...
අපිත් යනවනේ!
තනියෙන් පැන්නේ. අතදාගෙන පාරපැන්නේ බස්කාරයා නැවැත්තුවේනෑනේ!
ඇගටම කැපුව වගේ ඕයි.
යන්තං කහඉර මැදටවුනා. ඌට නවත්තන්න හොඳටම ඉඩතිබ්බා.
දැං කහඉරෙන් පනින්න තවකවුරු හරිඑනකම් ඉන්නවා. බයයි ඕයි. නැත්තං වාහන ඇත්මෑත් වෙනකම් ඉදල පනිනවා. 
අපෝ...ඌ වගේ තනකොල කන ගවයෙක්
ඔව් ඕයි හෙනම අවුල්..අපිත් යනවනේ!
![]()
මේලගදී දවසක කහඉරේදී තවපොඩ්ඩෙන් හැප්පෙනවා බං.තනියෙන් පැන්නේ. අතදාගෙන පාරපැන්නේ බස්කාරයා නැවැත්තුවේනෑනේ!
ඇගටම කැපුව වගේ ඕයි.
යන්තං කහඉර මැදටවුනා. ඌට නවත්තන්න හොඳටම ඉඩතිබ්බා.
දැං කහඉරෙන් පනින්න තවකවුරු හරිඑනකම් ඉන්නවා. බයයි ඕයි. නැත්තං වාහන ඇත්මෑත් වෙනකම් ඉදල පනිනවා.
![]()

ඒ පකයාවත් ඔහොමම වාහනේකට යටකරන්න තිබුනේ.... පවු බන් මොලේ කචල් උනා ඒක දැකලා...

බලපන් ඉතින් මිනිස්සුන්ගේ නොසැලකිලිමත් කම නිසා වෙන විනාසයක්..![]()

අපෝ...ඌ වගේ තනකොල කන ගවයෙක්

අම්මෝ ඒක දැක්කම නම් බඩ පපුව දාලා ගියා.
වන්ගුවක ඉරෙනුත් මෙහා නවත්තලා.
වාහනේ නවත්තල තියෙන්නෙත් පාර මැදට වෙන්න වගේ නෙ. සුදු ඉරෙනුත් මෙහා.
පව් බන් අසරණ ජීවිත