කිරිබත්ගොඩ ඇක්සිඩන්ට්

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
කිරිබත්ගොඩ ඇක්සිඩන්ට්

අප්පා!!! බයික් එකේ ගිය කෙල්ලට නෝ චාන්ස්. :( ලොකු ලොකු වාහන පැද්දට ඔලුවක් කියලා නාමයක් නෑ. :baffled:

:( :( :(
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඒ පකයාවත් ඔහොමම වාහනේකට යටකරන්න තිබුනේ.... පවු බන් මොලේ කචල් උනා ඒක දැකලා...
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලපන් ඉතින් මිනිස්සුන්ගේ නොසැලකිලිමත් කම නිසා වෙන විනාසයක්.. :(
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අම්මෝ ඒක දැක්කම නම් බඩ පපුව දාලා ගියා.
    වන්ගුවක ඉරෙනුත් මෙහා නවත්තලා.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඒ පකයාවත් ඔහොමම වාහනේකට යටකරන්න තිබුනේ.... පවු බන් මොලේ කචල් උනා ඒක දැකලා...

    ඔව් ඕයි හෙනම අවුල්.. :( අපිත් යනවනේ! :baffled:
    මේලගදී දවසක කහඉරේදී තවපොඩ්ඩෙන් හැප්පෙනවා බං. :baffled: තනියෙන් පැන්නේ. අතදාගෙන පාරපැන්නේ බස්කාරයා නැවැත්තුවේනෑනේ! :angry: ඇගටම කැපුව වගේ ඕයි. :eek: යන්තං කහඉර මැදටවුනා. ඌට නවත්තන්න හොඳටම ඉඩතිබ්බා. :confused: දැං කහඉරෙන් පනින්න තවකවුරු හරිඑනකම් ඉන්නවා. බයයි ඕයි. නැත්තං වාහන ඇත්මෑත් වෙනකම් ඉදල පනිනවා. :yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210

    ow ban nusudhusu minissu wahana padhinawa :sorry::sorry::sorry::sorry::sorry:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    බලපන් ඉතින් මිනිස්සුන්ගේ නොසැලකිලිමත් කම නිසා වෙන විනාසයක්.. :(

    හම්... එපාවෙනව :yes:

    අපෝ...ඌ වගේ තනකොල කන ගවයෙක්

    :yes:
    අම්මෝ ඒක දැක්කම නම් බඩ පපුව දාලා ගියා.
    වන්ගුවක ඉරෙනුත් මෙහා නවත්තලා.

    වාහනේ නවත්තල තියෙන්නෙත් පාර මැදට වෙන්න වගේ නෙ. සුදු ඉරෙනුත් මෙහා.

    නවත්තන්න බැරිතැනක නවත්තලා තියෙන්නේ

    පව් බන් අසරණ ජීවිත

    :( :yes:
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අපරීක්ෂාකාරීව රිය පැදවීම කියල බයිසිකල්කාරයට නඩු දායි දැන්:D.....මේක එහෙම රටක්නෙ:P