කිරිබත්ගොඩ_UNP_එකෙං

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කිරිබත්ගොඩ_UNP_එකෙං

ඡන්දෙ ඉල්ලනව කියල පෝස්ටර් ගහල තියෙන්නෙ බං හිනාවීගෙන ඉන්න කෙනෙක් :yes:
නම මතක විදිහට හෙන්රි :yes:
ඒ ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද බං ? :eek:

එක්සත් ජාතික පාක්ශිකයො උත්තරයක් දෙන්නකො :)
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    7,060
    3,893
    113
    UNP kattiya godak welawata photo eke daanne moona neweyi anith paththa. Kata nikam harahata wageda thiyenne? eken gender eka kiyanna amaruyi.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Uba kiribathgoda- da, ane bn e paththe innawada music keyboard practice karana knk? Dannawanam PM karanna

    කිරිබත්ගොඩ නං දන්නෑ කඩවත පැත්තෙ නං සංගීතෙ ප්‍රැක්ටිස් කරන තැන් තියෙනව :yes: ඒත් හරියටම තැන් නං දන්නෑ :no: කිරිබත්ගොඩත් සමහර විට ඇති :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෆොටෝ එකක් නැද්ද?

    නෑ බං මාත් search කරල බැලුව පොටෝ නෑ :sorry: පාරක් අයිනෙ ඉන්න කෙනෙක් ඉන්නව නං පොටෝ එකක් ගහල දාපංකො :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ඡන්දෙ ඉල්ලනව කියල පෝස්ටර් ගහල තියෙන්නෙ බං හිනාවීගෙන ඉන්න කෙනෙක් :yes:
    නම මතක විදිහට හෙන්රි :yes:
    ඒ ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද බං ? :eek:

    එක්සත් ජාතික පාක්ශිකයො උත්තරයක් දෙන්නකො :)

    ganu, umba kiribathgodada?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජෙන්ඩර් බලන්න එපා බන්. පොන්නයෝ තමා ඔක්කොම.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඡන්දෙ ඉල්ලනව කියල පෝස්ටර් ගහල තියෙන්නෙ බං හිනාවීගෙන ඉන්න කෙනෙක් :yes:
    නම මතක විදිහට හෙන්රි :yes:
    ඒ ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද බං ? :eek:

    එක්සත් ජාතික පාක්ශිකයො උත්තරයක් දෙන්නකො :)

    ලොල් ඕක මාත් දැක්ක. කට ඇරගෙන හිනා වෙලා ඉන්න එකක් තියෙන්නෙ. ඒක දැක්කහම උබට ආව ප්‍රශ්නෙම මටත් ආව හැබැයි :lol::lol::lol:
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ඡන්දෙ ඉල්ලනව කියල පෝස්ටර් ගහල තියෙන්නෙ බං හිනාවීගෙන ඉන්න කෙනෙක් :yes:
    නම මතක විදිහට හෙන්රි :yes:
    ඒ ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද බං ? :eek:

    එක්සත් ජාතික පාක්ශිකයො උත්තරයක් දෙන්නකො :)

    මාත් කිරිබත්ගොඩ පහු කරන් ආවට පොස්ටර් එක මීටර් නෑ. අද මීටිමක් වගේ කිරිබත්ගොඩ. උබ කඩවතද?
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    pnbd0joLj
     
    ඡන්දෙ ඉල්ලනව කියල පෝස්ටර් ගහල තියෙන්නෙ බං හිනාවීගෙන ඉන්න කෙනෙක් :yes:
    නම මතක විදිහට හෙන්රි :yes:
    ඒ ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද බං ? :eek:

    එක්සත් ජාතික පාක්ශිකයො උත්තරයක් දෙන්නකො :)

    තෝ නේද ඌ
    Self Promoting
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොල් ඕක මාත් දැක්ක. කට ඇරගෙන හිනා වෙලා ඉන්න එකක් තියෙන්නෙ. ඒක දැක්කහම උබට ආව ප්‍රශ්නෙම මටත් ආව හැබැයි :lol::lol::lol:

    ඔව් උඩ බලාගෙන කට ඇරං හිනාවෙලා ඉන්න එකා :D

    මූ හීන් නූලෙන් එක්සත් ජාතික පක්ෂෙට මඩ ගහනව නේද :baffled:

    උන්ට මඩ නෙමේ ගහන්න ඕනෙ කෙල :yes:

    photo ekak dapalla balanna

    නෑ බං මාත් හෙව්ව :sorry: පාර අයිනෙ ඉන්න කෙනෙක් ඉන්නවනං පොටෝ එකක් ගහල දාපල්ලකො :sorry: